" මින්...."

" ඔ..ප්..පා..🥺 මන් මේ දකින්නේ හීනයක් නෙවෙයි නේද...ආ කියන්න මට ඔයා ඔතන ඇත්තටම ඉන්නවා නේද..."

" මින්...මට සමාවෙන්න...මන් පරක්කු උනා...ඔයා දකින්නේ හීනයක් නෙවෙයි..ඒත්..."

" ඔප්...."

මින් එයාගේ හිතත් එක්කම කතා කර කර ඉන්නකොට ⁣මින් මෙච්චර දවස් අහන්න ආසාවෙන් හිටපු ඒ කටහඬ මින් හිටපු තැනට පිටිපස්සේන් ඇහෙද්දි මින්ට කියාගන්න බැරි සතුටක් දැනුනා.මුලින් ඒක හීනයක් කියලා හිතුවත් ටේ ආයේ ආයේ කතා කරන්න ගනිද්දි මින් විශ්වාස කරා එයා ඇත්තටම ආවා කියලා.මින්ට දුවලා ගිහින් ටේව බදාගන්න ඕනි උනත් මින්ට කලින් වෙන කෙල්ලෙක් එතන්ට ඇවිල්ලා ටේගේ අතේ එල්ලුනා.⁣.මින්ට ටික වෙලාවක් ගියාම හැමදේම තේරුන නිසා එයා එයාගේ කඳුලු පාලනය කරගෙන කඳුලු අතරින්ම මූණට හිනාවක් ගත්තේ ටේ වගේම ඒ කෙල්ල ඉස්සරහා ඇඬුවොත් වෙන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා බය හිතුන නිසා.

මින්ට ටික වෙලාවක් ගියාම හැමදේම තේරුන නිසා එයා එයාගේ කඳුලු පාලනය කරගෙන කඳුලු අතරින්ම මූණට හිනාවක් ගත්තේ ටේ වගේම ඒ කෙල්ල ඉස්සරහා ඇඬුවොත් වෙන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා බය හිතුන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌹 ඔප්පා...කවුද මේ 🙄 ඔයාගේ යාලුවෙක්ද

🐯 හ්ම්...මෙයා මගේ හොඳම යාලුවෙක් 🙂

🌹 හායි...මම සේහු 😊 මම තමා ටේ ඔප්පාව මැරි කරන්න ඉන්නේ...හමුවීම සතුටක්..

🌼 හායි..🙂 මම මින් සූ..ටේ ඔප්පාගේ යාලුවෙක්..මටත් හමුවීම සතුටක්...

🐯 සේහු ඔයා යන්න මන් මෙයා එක්ක කතා කරලා එන්නම්...

🌹 හරී..ඉක්මනට එන්න..බායි මින් සූ..😁

🐯 මින්..මන් කියන දේ පොඩ්ඩක් අහන්න..🥺

🌼 අනී ටේ ඔප්පා..මට තේරුම් ගන්න පුළුවන්..ඔයා මුකුත් පැහැදිලි කරන්න ඕනි නෑ...මන් තරහා නෑ මට සතුටුයි ඔප්පා මට දීපු පොරොන්දුව ඉශ්ට කරපු එකට..🙂 අනික මන් කිව්වේ ආයේ එන්න කියලා විතරයි නේ වෙන කෙනෙක්  එක්ක  එන්න එපා කිව්වේ නෑනේ..එයා ගොඩාක් ලස්සනයි...😊 ඔප්පා සතුටින් කියන්නේ මාත් සතුටින්..මන් ගිහින් එන්නම්...

silent lover ( Completed )Where stories live. Discover now