💙 Chapter 11 💙

Începe de la început
                                    

[ ලමයි ඔයාලා එක group එකකට අට ගානෙ groups හැදෙන්න. ] teacher එහෙම කියපු ගමන් මෙන්න බොලේ ලමයි ඔක්කොම දුවලා දුවල groups හැදෙන්න පටන් ගත්තා . 🙄🙄 එකපාට්ට reesha යි nikiයි මාවත් ඇදගෙන group එකකට දිව්වා. හය්යෝ මේ යකාලා ඉන්න group එකටම ආවෙ ඇයි? 😑😑😑😑😑 මේකනම් කරුමයක් 🙄🙄 මේ group එකේ මායි,niki ,reesha ,sam,dev,rish , raveesh and riya . හය්යෝ ඉන්න ඔක්කොම වදකාරයෝ. මුන් දෙන්නට වෙන group එකක් තිබ්බෙම නෑනෙ යන්න. 😑

" මේ අපි දෙන්නා දෙන්නා හතර පැත්තකට යමු නේද ඔතකොට අපිට ඒ දුන්න activities කරන්න ලේසී. "

" Good Idea " Dev එහෙම කිව්වෙ Rish ට support එකක් දෙන ගමන් . මෙතන මොකද වෙන්නෙ කියලා ලාවට තේරුම් ගිය raveesh ගෙ කට කොනින් හිනාවක් ඇදුනා. 😏😏

" හරි මෙහෙම කරමු ගෑනුලමයින්ට කොහොමත් තනියෙන් මේ කැලේ යන්න බෑනෙ ඒ නිසා අපි මෙහෙම කරමු. මමයි,Reesha යි යන්නම් dev උබයි niki යන්න. " Rish එහෙම කිව්ව ගමන් Riya කතා කරන්න හදද්දිම raveesh මාව ඇදලා අරන් " හරි හරි දැන් හරිනෙ එහෙනම් යමු ." කිව්වා. එහෙම කියලා ඉක්මනට මාවත් ඇදන් ගියේ Riya මුකුත් කියන්න ඉස්සර වෙලා. 🙄මටත් කරගන්න දෙයක් නැතුව ඔල්මොරොන්දන් වෙලා හිටියෙ. 🙃

" hey මොනාද ඔයා මේ කරන්නෙ අනික ඔයා Riya එක්ක යන්න ඕනෙ "

" ඒයි shut up මම ඔයාගෙ පහසුව ගැන් නෙමේ මගේ පහසුව ගැන හිතලයි මේක කරේ නැතුව මටත් උවමනාවක් නෑ ඔයා එක්ක යන්න. 😒😒 Riya නැතුව එතන වෙන කෙනෙක් හිටියෙ නැති නිසයි ඔයාව ඇදන් ආවෙ. 😒 ඒ නිසා ඔයා දැන් පාඩුවෙ ඔයාගෙ වැඩක් කරගන්න. 😒"

මාව ඇදන් ඇවිත් තව කට වහගන්නත් කියනවා. 😒 අම්මපා මාර නැහැදිච්ච එකෙක්. 😒

සිතුවා පමනි. 👆

ඔන්න ඔහොම ඉතින් කිසිම කතාබහක් නැතුව අපි ඉස්සරහට ගියා.

                          " ආව්"

"මොකද උනේ මොකක්ද ඒ සද්දෙ "මම එහෙම කියලා වටපිට බලද්දි තමා දැක්කෙ අර raveesh ගොනා වලකට වැටිලා ඉන්නවා. 😂😂😂😂😂😂😂😂😂😂

" හහ් හහ් හා 😂😂😂😂😂😂" ( හය්යෝ ඇත්තටම කිව්වොත් මට මේ අවස්ථාවෙදි මගේ හිනාව නවත්තගන්න බැරි උනා 😂)

" ඒයි පිස්සු කෝච්චිය ඔය හිනාව නවත්තලා මාව කොහොම හරි උඩට ගන්නවා. "

❤️ My dearest besties ❤️  ( Completed ✅)Unde poveștirile trăiesc. Descoperă acum