💙 Chapter 11 💙

Comenzar desde el principio
                                    

" හූ හූ හූ" මම ඒ මිනිස්සු ටික දිහා බලන් කෑ ගැහුවා .

"ඒයි පිස්සු කෝච්චිය මොකක්ද ඔය කරන්නෙ අහ් "

නෑ මේ.........මේ raveesh එයාලා ඔයාලට බයේ දිව්වනෙ ඒකයි 🙂

ඊට පස්සෙ raveesh මට පල් එකට වගේ හිනාවක් දාලා 😏 ඉස්සරහා හැරුනා. අපි කට්ටිය ඉතින් එහෙම්ම තම තමන්ගෙ ගෙදර ගියා මොකද හෙට camp trip එකනෙ .

In the next day
Still Neha Pov

අපි කට්ටිය උදේම බඩු එහෙම ලෑස්ති කරගෙන school එක ගාවට ගියා. අද මුලු පන්තියේම ලමයි සතුටින් ඇයි ඉතින් camp trip එකනෙ. අපි ගිහින් ටික වෙලාවකට පස්සෙ අරුන් කට්ටියත් ආවා. එයාලා එද්දිම riya දුවගෙන raveesh ගාවට ගියා. 🙂🙂

" hi good morning raveesh 🙂"

Raveeshuth මහ අමුතු look එකක් දාගෙන hi කියලා school එකේ ලමයි හිටපු තැනට ආවා. ටික වෙලාවකින් හැමෝම bus එකට නැග්ගා. මම දුවලා ගිහින් seat  තුනක්  තියෙන seat එකක් අල්ල ගත්තා. මෙන්න ඔතකොටම riya raveesh ව ඇදන් එතනට ආවා. 😑

" ඒයි ඔයාලා මොකක්ද මෙතන කරන්නෙ මම මේ seet එක අල්ල ගත්තෙ niki ටයි reesha ටයි😡. " මම එහෙම කියලා කෑ ගැහුවා .

" මේ riya මම ඉන්නෙ මගෙ යාලුවො එක්ක එච්චරයි . 😡😡" raveesh කේන්තියෙන් එහෙම කියලා අතත් ගසලා දාලා පිටිපස්සට ගියා.

" හය්යෝ ශික් මේ ඔක්කොම ඔයා නිසා " riya එහෙම කියලා ගස්සගෙන ගිහින් වෙන තැනක වාඩි උනා . ඊට පස්සෙ niki යි reesha යි මන් ගාවට ආවා.

"මොකෝ උනේ බන් "

මුකුත් නෑ බන් වාඩිවෙන්නකො.🙂

දැන් ඉතින් ලමයි සින්දු කියනවා , කෑ ගහනවා මෙතන එක යුද්දයයි. අපිත් ඉතින් වෙනදා වගේම කියව කියව හිටියා . 😂😂 ටික වෙලාවක් ගිහින් reesha seat එකෙන් නැගිටලා පිටිපස්ස හැරුනා .

" hey ඔයාලා මෙතන ද"

මමත් ඉතින් කව්ද බලන්න නැගිට්ටා අඩේ අරුන් කට්ටිය අපිට පිටුපස්සෙ ද හිටියෙ . හය්යෝ .🙂🙂🙂🙂එකපාට්ට bus එකේ ගහපු බ්‍රේක් පාරකට උඩ තිබ්බ bag එකක් niki ගෙ ඇගට වැටෙන්න ගියා. Dev එකපාට්ට niki ව එහාට තල්ලු කරපු නිසා niki ඒ bag එකෙන් බේරුනා . අපි කට්ටිය ඉතින් කට ඇරන් ඒ දර්ශනේ දිහා බලන් හිටියා . 😂😂😂😂😂😂ටික වෙලාවකින් කැලයක් ගාව bus එක නැවත්තුවා .

❤️ My dearest besties ❤️  ( Completed ✅)Donde viven las historias. Descúbrelo ahora