ධනුර්මාන

Začít od začátku
                                    

* උසයි - 6, 1 ක් උසයි..

* හිස කෙස් ඉහළට කර හිසෙහි මධ්‍යයට පමණ වෙන්නට පටියකින්  ලිහිල්ව ගැටගසා ඉතිරිය උරමත වැටෙන පරිදි වූ අතර හිස් මුදුනෙහි සිට කන පසෙකින් වැටී තිබූ එල්ලෙන සුළු ලෝහ දම්වැල් සහිත හිස් පළදනාවක් තියෙනවා.. මෙයාගේ හෙයා ස්ටයිල් එක එයාම හදාගත්ත යුනික් එකක්..

* වම් අතේ නහර ඉලිප්පිලා ලස්සනට .. ඒත් අතේ මැණික් කටුවේ ඉදන් බාහුවේ වැලමිට වෙනකම්ම ,  ගෙතුණු බිනර මල් දෙකක් සහිත ලියදමක කැටයමක් ‍ටැටූ එකක් තියෙනවා..

* හැම තිස්සේම ඇන්දේ කළු පාට.. ගිරි අසපුවේ රතු පාට බද පටිය පැළැන්දේ නැහැ එයා , මාළිගාවේ සෙනෙවියෙක් නිසා...

* කළු පාට ඇදලා , උඩින් සා ලොම්වලින් බෙල්ල වැහෙන හයි නෙක් කබායක් දැම්මා , නිකන් ලෝගුවක් වගේ පිටිපස්සෙන් එල්ලෙනවා අසු පිට යනකොට උනත්...

* පා වහන් = .   ධනුර්මානගේ සම් පා වහන් - බූට්ස් වගේ.. ඒවා දණහිස ගාවටම ලස්සන කැටයම් එක්කයි තිබ්බේ...මිලාධික විදියට ඇන්දා එයා...

* ආසම සුවද විලවුන් වර්ගය - සෙව්වන්දී සුවද විලවුන්.

* රෞද්‍ර මුහුණක් තිබ්බා.. එයා දුෂ්ටයි .. ඒත් හදවත නම් අවංකයි..

* තළෙලු පාට සමක්.. තළෙලු කිව්වට නිකන් අර මැටි රත්‍රන් වගේ පාට ලස්සන හමක්.. එයාගේ ඇස් දෙකට ඒ පාට ගොඩක් ගැළපුනා..

* හිනා වෙනවා.. ඒත් හිනාව සල්ලාල අල්ට්‍රා ප්‍රෝ මැක්ස් මැක්සිමස්.. පැණි බේරේන හිනාවක්

 පැණි බේරේන හිනාවක්

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

 [ තවම ධනුර්ගේ මුකුත් නෑ, මේ ඇනිමි එක ටිකක් පොර වගේ

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

[ තවම ධනුර්ගේ මුකුත් නෑ, මේ ඇනිමි එක ටිකක් පොර වගේ.. දෙවෙනි එක විශේෂයෙන්ම ඇදුම් සම්බන්ධව ගත්තොත් ]

* ධනුර්ට තාම 18 උනාට එයාගේ පෙනුම ටිකක් මැචුවර්.. ගොඩක් කැළැල් තිබුණා බාහුවේ එහෙම.. මොකද එයා සෑහෙන්න සටන්වලට යනවා.. එයාම ඔට්ටු අල්ලලා එයාම යනවා.

වලිය කොතන ද ධනුර් එතන... ධනුර් කොතන ද වලිය එතන..

තරුණියෝ කොහේ ද ධනුර් එතන .. ධනුර් කොතන ද තරුණියාේ එතන...

සීහශාලී කොතන ද ධනුර් එතන.. ධනුර් කොතන ද ක්ලූර මිදි ගෙඩියා එතන..

හිකි හිකි හිකි.. මෙයා ගැන තව දැනගන්න ලැබෙයි .. සිතළු වලින්...

* ඇත්තටම කොල්ලා අළු චරිතයක්.. වැඩිපුරම දුෂ්ටයි.. ඒත් , එයා හොද තැනුත් ගොඩක් තියේ.. සීහශාලීට පණ වගේ ආදරෙයි.. [ ආදරය කිව්වම මෙතන ඔක්කොම ජාතිය - යාළුවෙක් විදියට , තරුණියක් විදියට , විකාර කරන එකම සගයා විදියට , පෙනුමට , හැසිරීමට හැම දේටම ධනුර් හරි ආදරෙයි.. ඒ දෙන්නා අතර තියෙන්නේ ආදරේන් මෙහා නැවතුන , යාළුකමින් එහාට ගිය බැදීමක්...නමක් නැති බැදීම් වර්ෂන් 2 ]

.
.
.
.
.
.
.
.
.

ධනුර්මානගෙන් පස්සේ කව් ද ??? සීහශාලී ද ?

_ ඇඹුල් දොඩම්_ Kde žijí příběhy. Začni objevovat