ඔව්... මං ගියා.... හැමදාම හවසට.... මං එතනට ගියා.... ඈත ඉදන් මගෙ හන්සන් පැටියා දිහා බලන් ඉදියා... මං ළඟ ඉදී තිබුණ හිනාව එයාගෙ මුණේ නෑ.... මං මුලින්ම දැක්ක අඩන බබා එතන උන්නේ... ඔව්ව්... එයා කාව හරි හොයනවා... කවුරු හරි එනකම් මග බලන් ඉන්නවා..... ඒ ඇස් එදා වගේම අදත් දිළිසෙනවා.... මගෙ පැටියා අඩනවා..... මං දන්නවා ඒ කදුලු මං වෙනුවෙන් ... එයා බලන් ඉන්නේ එයාගෙ චිංගු එනකම්... අනේ එපා පැටියෝ... මට ඔය ඇස්වල කදුලු බලන්න බෑ plzzzz පැටියෝ අඩන්නෙපා...
Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
මං අදින පළදින විදිය වෙනස් කළා. මං හන්සන්ව බලන්න යන්නේ හූඩි එකක් ඇදලා ඔලුවෙ ඉදන් වහගෙන. එහෙම නැත්නම් cap එකක් දාගෙන. කණ්ණාඩි දෙක අනිවාර්යයි.. skaff එකකින් වෙලාවකට මූණ වහගන්නවා. මං එහෙම අදින්න ගත්තේ ජිමින්ගෙ ප්‍රශ්නෙ නිසා හැමෝම මාව ඉක්මනින්ම අදුරගත්තු නිසා. මං මේ විදියට ගියාම හන්සන්ටවත් මාව අදුරගන්න බෑ. ඒත් මං එයා ළගට නොයන්න පරිස්සම් උනා. Park එක එළියේ ඉදන් එයා දිහා බලන් ඉදියා. මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.
තවත් මට මගෙ පැටියා ඒ විදියට විදෝනවා බලන් ඉන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. ඉස්සර හැමදාම අපි අයිස්ක්‍රීම් ගන්න hut එක තාමත් තියෙනවා. එයා මාව අදුරගත්තා. අපි හොද යාලුවො වෙලා ඉදියේ. එයා ප්‍රශ්නවෙලේ මගේ පැත්තට ඉදපු කෙනෙක්. මං ඒ කෙනාට සල්ලි දීලා එයා අතේ හන්සන්ට අයිස්ක්‍රීම් එකක් යැව්වා. හන්සන් මුලින් ඒක අතට ගත්තේ නෑ. ඒත් පස්සෙ පස්සේ ඒක හරි ගියා. එක දවසක් මන් Tteokbokki හදලා එයා අතේ හන්සන්ට යැව්වේ හන්සන් ජිමිනා දෙන්නම Tteokbokki පෙරේතයෝ නිසා.
කොල්ලා ඒක කන දිහා මං ටික වෙලාවක් බලන් ඉදලා ආවේ මට වැඩිවෙලා එතන ඉන්න බැරි නිසයි.
BINABASA MO ANG
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Short Storyජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
Final Chapter - Part 02
Magsimula sa umpisa
