Call එකේ පළවෙනි ring එක යනවත් එක්කම පිටිපස්සෙන් මගෙ කන ගාවින්ම ටිකක් සද්දෙට දොරක් ඇරිලා වැහෙන සද්දයක් ඇහුනා. එතන තිබ්බෙ washroom එක. ඒ සද්දෙත් එක්ක මන් ගැස්සිලා පිටිපස්ස බැලුවා. ඒ දැක්ක දෙයින් මගෙ ඇස් දෙක එළියට පනින තරමටම ලොකු වුණා. මට හුස්ම ගන්නත් අමතකවෙලා කටත් ඇරිලා. අනේ මන් දන්නෑ කොයිවෙලේ හරි මට heart attack එනවා. 😧
මන් දන්නෑ මන් කොච්චර වෙලා එයා දිහා බලන් ඉදියද කියන්න. මන් මේ ලෝකෙට ආවේ 4n එකක් ring වෙන සද්දයක් ඇහුණ නිසා. ටික වෙලාවක ඉදන්ම ring එක ඇහුණත් දැන් තමා හරියටම මට ඒක ඇහුණේ.
ඒ ring වෙන්නෙ දැන් මට ඉස්සර ඉන්න කෙනාගේ 4n එක. මන් එහෙමම මගේ පාතට වැටිලා තිබ්බ අත 4n එකත් එක්කම ආයේ කනේ තියාගත්තෙ එයා දිහා බලන්මයි.. මගෙ 4n එකෙන් තාමත් rings යනවා... මගෙ ඉස්සර ඉදිය කෙනා එයාගේ call එක answer කරලා කනේ තියාගත්තා.
" යොබුසෙයෝ... 😊 "
ඒ කටහඩම ඒ වෙලාවෙම ඒ විදියටම මගෙ පෝන් එකෙනුත් ඇහෙද්දිම ඒ වෙනකම්ම මගෙ ඇස් දිහාම බලන් ඉදපු එයා ලස්සනට හිනා වුණා. ඒ එයාගෙ eye smile එක .
' ජ්...ජ්...ජි..මින්..... 😯'
( මන් මේකට අරන් තියෙන්නේ අපි armyla ඔක්කොම ආදරේ කරන bts characters මයි. මේකෙදිත් එයාලා ඇත්ත ජීවිතේ වගේම bts band එකේ අපි දන්න චරිතමයි. )
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
එයා තාමත් මන් දිහා බලන් ලස්සනට හිනාවේගෙන ඉන්නවා.
Room එකේ දොරා ආයෙත් ඇරුණ සද්දෙට අපි තුන්දෙනාම ඒ පැත්ත බැලුවා.
" අ..ප්..පා...........😃😃😃😃😃 "
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Short Storyජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
