" යොබුසෙයෝ "
" ........... "
" ම්වෝහ්...... අ..අනියා.. අ..ආ... අන්ද්වේ..... හ්‍යුන්.....හ්‍යූන්........ අනියාආ...... අන්ද්වේ...... හ්‍යූන් 😭😭 "
.................................................................................
" අ..අ.. නේ හ්‍යූන්... එයාට මුකුත් වෙන්නැතිවෙයි නේද... අනේ හ්‍යූන්... හ්‍යූන්... මගෙ කෙල්ල හ්‍යූන්..... අනේ එයාව බේරලා දෙන්න කියන්න හ්‍යූන්.... හ්‍යූන්න්........ ආආආඅහ්හ්හ්හ්හ්.... "
" ජිමිනි... ජිමිනි පැටියෝ කෝ කලබල වෙන්නැතුව ඉන්නකෝ. සොන් ඊට මුකුත් වෙන්නෑ.... "
" අනේ හ්‍යූන්.. එයාට මොනා හරි උනොත් මට දරාගන්න බෑ plzz හ්‍යුන් එයාව බේරලා දෙන්න කියන්න.... මගෙ සොන් ඊ
..... අනේ... ටේ ටේ....😭"
" ජිමිනි අනේ එයාට මුකුත් වෙන්නෑ .... අනේ කොල්ලෝ ටිකක් සන්සුන් වෙන්නකො පැටියෝ... doctors ලා එයාව බලනවනේ... ම්ම්..... "
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ජිමිනා පිස්සුවෙන් වගෙ ICU එක ඉස්සරහ එහෙට මෙහෙට යන්නේ අත් දෙකෙන්ම කොණ්ඩෙත් ඇද ඇද. සාක්කුවෙන් අතට ගත්තු මුද්දක් දිහා බලන් ජිමින් අඩනවා. අනික් හයදෙනාම සැරේන් සැරේ මූණට මූණ බලන් ජිමිනා දිහා බලන්නේ මොනාද කියන්නේ කියලවත් හිතාගන්න බැරුව. එයාලගෙ ඇස් වලත් කදුලු.
ඒ එක්කම ICU එකෙන් doctor එළියට ආවා. අතේ තිබ්බ මුද්දත් ගුලි කරගෙන කොල්ලා doctor ගාවට දිව්වේ පෙරළගෙන. කොල්ලා ඇස් වල කදුලුත් පුරවන් doctor ළගට යද්දිම,
" doctor, doctor, අනෙ මගෙ කෙල්ල 🥺 "
" ජිමින් ශී, ඔයාට එයාව බලන්න පුලුවන්. එයා ඔයා එනකම් බලන් ඉන්නේ. යන්න එයා එක්ක හිනාවෙලා කතා කරන්න. එයා එක්කම ඉන්න. "
එහෙම කියලා doctor මූණේ හිනාවක් මවාගෙන කොල්ලගෙ පිටට පොඩි තට්ටුවක් දැම්ම. ඒක අහපු ගමන් ජිමිනට මල් හතයි. අත් දෙකෙන්ම කදුලුත් පිහ පිහ හොටුත් ඇද ඇද ICU එක ඇතුළට දිව්වෙ පොඩි එකෙක් අම්ම ගාවට දුවනවා වගේ.
YOU ARE READING
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Short Storyජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
