💎💎💎

267 48 54
                                    


Hii Guys😁

ඊලඟ Chapter එක කියල හිතල ආව නම් සොරි හොදේ...🙂

මේකයි... Update දෙන්න පරක්කු වෙයි...🙂 මොකද මට හිතාගන්න බැ ඊලඟට කතාවෙ මොනාද කරන්න ඕනෙ කියල...🙂💔
කතාව ලියන්න ගත්තු දවසෙ අන්තිමට වෙන්නෙ මොකක්ද කියල හිතන් හිටියට කතාව ගොඩක් වෙනස් කලා...🙂 මෙහෙම නෙමේ මේ කතාව ලියන්න හිටියෙ🙂 දැන් මට ලියාගන්න අදහස් එන්නෑ...🤧 හිතන්න ටිකක් කල් ඕනෙ...🙂
මං මෙහෙම දැම්මෙ ගොඩක් අය inbox ඇවිල්ල ඊලඟ Chapter එක දාන්නෙ කවද්ද කියල අහපු හින්ද...
අනේ ඔයාල තරහ නෑ නේද😟?
ඉක්මනටම දෙන්නම් ඊලඟ Chapter එක...🥺

ඔයාල කැමති කතාව කොහොම ඉවර වෙනවටද...?😁
මං නම් කැමති Sad ending එකකට🙂 😂
අදහස් කියාගෙන යන්නලා...🌚
අනිවාරෙන් හැමෝම කියන්නලා...🙂

ඒනම් බායි ලමායී... ඉක්මනටම ඊලඟ Chapter එකෙන් හම්බ වෙමූ...😁👋

මේ ඕතරීට හොඳ හොඳ අදහස් ගලාගෙන එන්න කියල ප්‍රාර්ථනා කරන්නලා....🙂👋

💎𝗧𝗵𝗲 𝗛𝗶𝗱𝗱𝗲𝗻 𝗪𝗼𝗿𝗹𝗱💫Where stories live. Discover now