Chapter 5💎

269 88 56
                                    


මගෙ අතේ තිබ්බෙ....
ඒ....
😨😰











ඒ ලේ නේද..🩸😳💔

"ආ..........."
මට බයටම කෑගැහුන....

මං ඒ පෙට්ටිය ආයෙත් ඇද යටට විසික් කරල දුවගෙන ගියෙ washroom එකට... ඊට මං අත බයටම ඇස්දෙකත් වහගෙන අත් දෙක හේදුව....

ඇත්තටම ලේද..? වෙන්න බෑ... ඒත්... ඒත්...

එක පාරටම.... දඩා...ස්.......
ගාල පල්ලෙහා තට්ටුවෙන් සද්දයක් ආව...
එක පාරටම Jasper හයියෙන් බුරන්න අරන් පල්ලෙහාට දිව්ව... ඊට පස්සෙ මාත් පස්සෙන් දිව්ව...
Jasper දුවගෙන ගියෙ kitchen එක පැත්තට...ඌ Kitchen එක ඇතුලට යන්නෙ නැතුව එලියෙ ඉදම් හයියෙන් බුරන්න ගත්ත....
"Jasper ෂ්......🤫 කෑගහන්න එපා..."
එහෙම කියල මං kitchen එක ඇතුලට ගිහින් ඒකෙ light දැම්ම...

එතන....😳


එතන හිටියෙ....😳

😳





😳







































කවුරුත්ම හිටියෙ නෑ...😳

(A/N-කට්ටිය කවුරු ඉදී කියලද හිතුව..?😉🤣💔)



ඒත් එක පාරටම kitchen එකේ light off උණා...

එක්කම මට ඇහුනෙ මට ටිකක් එහා පැත්තෙන් වීදුරුවක් බිඳෙන සද්දයක්....😳

මං බය වෙලා කෑගහගෙන jasper ඇදන් කාමරේට ගිහින් දොර lock කරගත්ත...
"කවුද ඒ...? හොරෙක් වත්ද?😳"

jasper නම් දොර ගාවින් අඟලක් වත් හෙල්ලුනේ නෑ...කාමරේ දොර ගාව ඉදගෙන දොර දිහා බලාගෙන ගෙරෙව්ව මිසක්...
අනේ මේවෙලාවෙ Jasper මංගාව ඉන්න එක කොච්චර හිතට සහනයක් ද...?🥺

ඊට පස්සෙ මං Jasper ගාවට ගිහින් එයාගෙ ඔලුව අත ගෑව...
"Jasper... කලබල වෙන්න එපා... මුකුත් නැතුව ඇති... එන්න අපි යමු නිදාගන්න..."
එහෙම කියල මං Jasper වත් උස්සන් ඇදට ඇවිත් නිදාගත්ත....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"යූන්... සෝයූන්.....සෝ යූනා.........🥺"
කවුරුහරි මට කතාකරන සද්දයක් ඇහිල මං ඇහැරුණා...
තාම රෑනෙ...

"Help me...."
ඒකටහඬ....😳

"සෝ යූන්................."
ඒකටහඬ......








කටහඬ මගෙ ඔම්මගෙ...😳

"ඔම්මා...🥺"
මං ඇදෙන් බැහැල දොරත් ඇරගෙන සද්ද්ව් ඇහුන පැත්තට දුවවෙන ගියා... ඔම්මගෙ කටහඬ ඇහුනෙ බැල්කනි එක පැත්තෙන්...

මං බැල්කනි එක ගාවට යනකොට...😳
ඔම්ම ගෙ ඇග හැමතැනම ලේ...
එයා... එයා හදන්නෙ බැල්කනි එකෙන් බිමට පනින්න...😰

"ඔ...ඔ... ඔම්මා.......අනේ... අනේ... ඕකනම් කරන්න එපා😥 ඔම්මා....."

"සමාවෙන්න යූන්...🥺 මං ඔයාට ආදරෙයි........"





"ඔම්මා.............."

















💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

හායි ලමායි...🤪

මං අද ආවෙ ඔයාලව බයකරල යන්න😂

පොඩ්ඩයි නේද අද🌚

ඊලග එක දිගට දෙන්නම්...(හිතුනොත්😂)

Vote නොකලට කමක් නෑ කතාව හොදද කියල Comment එකක් වත් දාල යන්නලා...🙂

ඊලග චැපියෙම් හම්බ වෙමූ...😁👋

💎𝗧𝗵𝗲 𝗛𝗶𝗱𝗱𝗲𝗻 𝗪𝗼𝗿𝗹𝗱💫Where stories live. Discover now