ඔයගේ හිනාව තරම් මට කිසිදෙයක් වටින්නෑ චිමී. Plzz ඔයාගෙ හ්‍යුන්ලට බනින්නෙපා. මමයි එයාලව පොරොන්දු කරගත්තේ ඔයාට කියන්නෙපා කියලා. ඔයා ඉන්නෙ stress එකේ කියලා මං දන්නවා field එකේ වගේම business වැඩ නිසත්. ඔයා සැනසීම හොයන්නේ මගෙන් කියලා මං දන්නවා. ඒකත් නැති කරන්න මට ඕන උනේ නෑ චිමී. මියන්හේ චිමී. මියන්හෙ දාලා යනවට. සරන්ග්හේ ❤️😊 "
ජූන් දිපු pen drive එක කුකී play කළා. මේ තමයි ජිමිනා වෙනුවෙන් කෙල්ල තියලා ගිය අන්තිම මතක සටහන.
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
කෙල්ලට තිබ්බෙ හොද කරන්න ටිකක් අමාරු cancer එකක්. ඒක මුලදිම අදුරගන්න කෙල්ලට බැරිවුණා. කොල්ලට හොරෙන් කෙල්ල බේත් කළා. කෙල්ලට ඕන උනේ නෑ කොල්ලා කරදරෙන් ඉන්නවා බලන්න කෙල්ල නිසා. ඒත් කෙල්ල ඒක එදා ජිමින්ට කිව්වනම්... සමහරවිට අදටත් කෙල්ල ජීවතුන් අතර ඉන්න තිබ්බා. ජිමින් මේ විදියට පොඩි එකාත් එක්ක දුක් විදින්නැතිවෙන්න තිබ්බා. අඩුම ගානෙ කෙල්ල එපා කිව්වත් ජූන්ට, ජින්ට, සුගාට, හොබීට, ටේට, කුකීට මේක ජිමින්ට කියන්න තිබ්බා.
2 years ago,
Hyun joo's POV;
" අනේ... ජිමින්.. මොනාද මේ සිද්ධ වෙන්නේ. කොහෙන්ද ඒවා හම්බෙලා තියෙන්නේ . කොහොමද මෙවා සිද්ධ වුණෙ... ජිමින්.... 😫 "
🐥 " හරි හරි හ්‍යුන් ජූ කලබල නොවී ඉන්නකො. අපි ඒ ගැන බලනවා. ඔයා බයනැතුව ඉන්නකො. පුලුවන්නම් වැඩිය එහෙ මෙහෙ යන්නැතුව ඉන්න. මන් ඕන කරන දේවල් ඔයාට එවන්නම් "
" ජිමිනා පරිස්සමින් .... හන්සන්ව හොදට බලාගන්න.... "
අපි හැමෝම ටික කාලයක් සතුටින් ඉදියා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඒත් එක පාරම කරදර ගොඩකට පැටලෙන්න මට සිද්ධවුණා. ඒ ARMYලා ගෙන්. කොහොම හරි මගෙ 4to වගයක් internet එකට ගිහින්. ඒ පොටෝ ගොඩක් ඒවා මම, ජිමිනයි හන්සනුයි එක්ක ඉන්න වෙලාවක කවුරුහරි ගත්තු 4toes වගයක්. ඒ අතර මං අනික් membersලා එක්ක ගත්තු ඒවත් කීපයක් තිබ්බා. Edit කරපු ඒවත් තිබ්බා.
ESTÁS LEYENDO
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Historia Cortaජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
Final Chapter - Part 01
Comenzar desde el principio
