Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
" හ්..හ්‍යූන්...සො.. සොන් ඊ... 🥺"
කොල්ලා එහෙමම කදුලු පුරවන් සුගා දිහා බැලුවා. සුගා එතනම බිම දණගහගෙන කොල්ලව හයියෙන් බදාගත්තෙ මුකුත්ම කියන්න නැති නිසා.
" සොන් ඊ යාආඅ....හ්හ්හ්හ්හ්හ්හ්.... අන්ද්වේ...... සොන් ඊ......... ඔයා කෝමද මාව මෙහෙම දාල යන්නේ ... මට මොකද වෙන්නෙ සොන් ඊ... මං හන්සන් පැටියට මොකක්ද කියන්නේ... ඔම්මා කෝ ඇහුවම මන් මොනාද කියන්නේ මැණික.... අනේ එකම එක පාරක්... එකම එකම පාරක්... plzz ඇස් අරින්නකො මැණික...මම් දිහා බලන්නකො.... සොන් ඊ.... දැන් කවුද මට බනින්නේ සොන් ඊ..... කවුද මාව බලාගන්නේ..... අනියා.... සොන් ඊ අන්ද්වේ... මං කොහොමද මේක දරාගන්නේ ... මට පිස්සු හැදෙයි දෙවියනේ... අනේ යන්නෙපා මැණික.. ප්ලීස් මාව දාලා යන්නෙපා.... සොන් ඊයාආහ්හ්..
ආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් "
කොල්ලගෙ මේ හැසිරීම බලන් ඉන්න කාටවත් පුලුවන් උනේ නෑ. හොබියා බැරිම තැන අතින් කට තද කරන් එළියට ගියේ තවත් ඉවසන්න බැරි නිසයි. ඒ පස්සෙන්ම ජින් ගියේ ජූන්ට ඔලුවෙන් සන් කරගෙනමයි. ටේ කුකියව බදාගෙන හොදටම අඩනවා. කුකීත් එහෙමයි. ජූන් සුගා ජිමින් ළගට ඇවිල්ලා බදාගත්තේ කෙල්ලග්‍ර් නිසල සිරුර දිහා බලලා ලොකු හුස්මක් හෙළන ගමන්.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Short Storyජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
Final Chapter - Part 01
Start from the beginning
