Final Chapter - Part 01

Start from the beginning
                                        

" ජිමිනී... ජිමිනී පැටියෝ අහන්නකො... ඕක නවත්තන්න.... එන්නකෝ "

කෙල්ලගෙ උරහිස් වලින් අල්ලන් හොලවන ජිමින ළගට ගිහින් නම්ජූන් කොල්ලව ඇදලා අරන් හයියෙන් බදාගත්තා.

" හ්..හ්‍යූන්... ඇ..ඇයි මේ.... ම්..මාව අතාරින්න... ඔයාල හැමෝටම මාව විහිලුවක්ද.. ඔයාලා එකතුවෙලාද මේක කරන්නේ... ඔයාලගෙ රංගනයනම් හරිම තාත්විකයි හ්‍යූන්.... ඒ උනාට දැන් ඇති ... අනේ හ්‍යූන් මේක නවත්තන්න කියන්නකො මං බයවෙලා ඉන්නෙ හ්‍යූන්....this is too much plz... "

" ශ්..ශ්..ශ්... ජිමිනි අහන්නකෝ.. මේක විහිලුවක් නෙමේ.... ජිමිනි.... එයා ගියා... අපි ඔක්කොවම්මවම දාල ගියා ගියා... "

ජූන් ඒ ටික කිව්වේ පුලුවන් තරම් කදුලු වැටෙන්න නොදී ඉවසන්. ඒත් කොල්ලගෙ උත්සහය සාර්ථක නෑ. කොල්ලගෙ ඇස්වලින් නවත්තන්නැතුවම කදුලු ගලද්දි කොල්ලා පුලුවන් තරම් හයියෙන් ජිමිනව බදාගත්තේ ජිමින් ඈත් වෙන්න හදපු නිසා.

" හ්..හ්‍යුන්... විහිලු කරන්නෙපා ඇති දැන් මේක... මාව අතාරින්න... ඔයාලා මාව බය කරනවා... ඇතී.. අතාරින්න මාව.... "

ජූන්ට වැඩිවෙලා ජිමිනව තියාගන්න හම්බුන්නෑ. ජූන්ගෙ අත්වලින් ජිමින් ගැලවුණේ ජූන්ව හයියෙන් පිටිපස්සට තල්ලු කරන්. සුගා ජූන්ව වැටෙන්න නොදී අල්ලගත්තෙ කොච්චර හැඩිදැඩි උනත් මේ වෙලාවෙ ජූන්ට කිසිම ශක්තියක් තිබ්බෙ නැති නිසා. ජූන්ගෙ ඇඩිල්ල පොඩි ඉකියක් වෙලා සුගාගෙ උරහිසට ඔලුව තියාගත්තේ අත් දෙකෙන්ම මූණ වහගන්න ගමන්.

"සොන් ඊ.... ඒයි... යා... නැගිටිනවා... මෝඩ කෙල්ල...... නැගිටිනවා සොන් ඊ...... ආශ්ශ්ශ්ශ්.... ඇයි මේක වැඩ කරන්නැත්තේ..... මේ මැශින් එක හදනවා.... යා කවුරු හරි ඇවිල්ලා මේක හදනවා.... ඇයි බලන් ඉන්නේ... සොන් ඊ... අනේ රත්තරං ඇස් අරින්නකො... මේ ජිමිනි ඉන්නේ ඔයාගෙ චිමී.... plzz .. මං දිහා බලන්නකො මේ මං බයවෙලා ඉන්නේ.... මං අඩනවා හොදටම... ඔයා කැමති නෑ නේද මං අඩනවට... නැගිටින්නකෝ අනේ මං දිහා බලන්නකො.... සොන් ඊ... ආආආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් "

 ආආආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Where stories live. Discover now