අන්තිම ටික කියද්දි ජිමිනගෙ ඇඩිල්ල ටිකක් වැඩි වුණා. කෙල්ල ජිමිනව ඈත් කරලා අත් දෙකෙන් කොල්ලගෙ කදුලු පිහුවා.
" ඔයා මාව හොදටම බ..බය කළා... මෝඩි ප්..පිස්සු කෙල්ල.... ඔයා නරකයි.. යන්කො ගෙදර මං කරන්නම් හොද වැඩක්..... මං ඔයාට රිද්දනවා ගොඩක් මාව බය කළාට 🤫😏 "
කොල්ලා කෙල්ලට ළංවෙලා රහසින් වගේ කිව්වේ කෙල්ලගෙ නහයක් හිමීට මිරිකන ගමන්. ඒ කියලා කෙල්ලගෙ තොල් වලට soft kiss එකක් දුන්නා. කොල්ලා ඉදියෙ සතුටින්. දෙයක් නැතිවෙන්න ගිහින් ආයෙ ලැබුනම දැනෙන සතුට.....
" චිමී.... ම්ම්ම්..මියන්හේ....🥺 ම්ම්.. මං හි.. හිතලා නෙමේ ම්.. මේ දේවල් වෙන්නේ.... ම්.. මට ඔයාව....අ.. අපෙ පැටියව... දාලා යන්න පොඩ්ඩක් උනමනාවක් නෑ ච්චිමීහ්....😣 ච්...චිම්මීහ්.... ම්ම්...මට ය..යන්න... බෑ චිමීහ්.... ම්..මිය..මියන්හේ ච්..චිමීහ්...ම්ම්... මියන්හෙ ..😭 "
" ශ්... ශ්.... අනේ කෙල්ලේ මේ ඇයි මේ.... ඔයාට මුකුත් වෙන්නෑ.... ම්ම්ම්... මම් ඉන්නවනේ ඔයා එක්ක.... අඩන්නෙපා මැණික plzzz... ඔයා දන්නවනේ ඔයා අඩනවා මට බලන්න බෑ කියලා ම්ම්ම්ම්... කෝ එන්න.... අඩන්නෙපා ... "
කොල්ලා ආයෙම කෙල්ලව තදින් බදාගත්තේ කෙල්ලගෙ ඇස්වලින් කදුලු වැටෙන්න ගත්තු නිසා.
" ච්..චිමී... ඔ..ඔයා... සතුටින් නේද.... ම්ම්ම් "
" ඔව් මැණික... ඔයා මොනාද මේ අහන්නේ ම්ම්ම්... මං ගොඩක් සතුටින් ඔයා ඉන්නවනෙ මා එක්ක ඉතිම් මොකටද මං දුකින් ඉන්නෙ... මට හම්බෙලා තියෙන්නේ පිස්සු කෙල්ලෙක්නෙ... ඒ පිස්සු කෙල්ල මාව ගොඩක් සතුටින් තියනවා. "
කෙල්ල එහෙමම බැලුවේ room එකේ කෙළවරට වෙලා ඇස් වල කදුලුත් පුරවන් බලන් ඉන්න ජූන්, ජිනී, සුගා, හොබී, ටේ, කුකී ලව. කෙල්ල කොල්ලවත් බදාගෙනම එක අතකින් එයාලට ළගට අඩගැහුවා. ජිමින් කෙල්ලව බදාන් නිසා කොල්ලට මේවා පේන්නෑ. කෙල්ල ළගට ආපු ජිනී කෙල්ලගෙ ඔලුව හරිම ආදරෙන් අතගෑවේ ඇස්වල කදුලු පුරෝගෙන ලාවට හිනාවේගෙන. ටේ, කුකී දෙන්නත් කෙල්ලගෙ කම්මුල දිගේ වැටෙන කදුලු පිහදාලා නහය මිරිකුවා. හොබී ජිමිනත් එක්කම කෙල්ලව hug කළා.
කෙල්ල එහෙමම ජූනි, සුගා දිහාට එක අතක් දික් කළා. ඒ දෙන්නත් කෙල්ල ළගට ඇවිල්ලා අත දික් කරද්දි ජිමිනගෙ එක අතක් අරන් ඒ දෙන්නගෙ අත උඩින් තිබ්බා. ජිමින් එක පාරම ගැස්සිලා කෙල්ලගෙන් ඈත් වෙන්න හැදුවත් කෙල්ල යන්න දුන්නෑ.
ESTÁS LEYENDO
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Historia Cortaජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
Final Chapter - Part 01
Comenzar desde el principio
