💗 RANDOM ENCOUNTER 💗 Chapter 04

Start from the beginning
                                        

Team එකෙ අනික් හැමෝම මන් එයාල එක්ක ඉන්නවට ගොඩක් කැමති උනා. ඒ ජිමින් නිසා. එයා ඉස්සරට වඩා සතුටින් . ඒක එයාව දන්න හැමෝටම හොදට පේනවා. ඒ නිසා මාත් ඉන්නේ ගොඩක් සතුටින් . මගෙ biasගෙ සතුටට හේතුව මන් වෙද්දි ඉතින් තව මොනාද.
.
.
.
............................................................................................

Jimin' s POV  ;

" ඔම්මා.... බා..න්නකූ... අප්පා හොදටම්ම... අඩනවා..... ඔම්මා.... අප්පි.... එයාම්ට පනිස්... කලමූ නේද.... නෝටි අප්පා..... ඇඩුවොත්...ආ..ප්පවා.... ඔම්මා...හප්පට දායී..... බම්බාමම් දම්නෑ..... "

හන්සන් සොන් ඊ දිහායි මන් දිහයි බල බල ඇගිල්ලත් දික් කරන් කටත් උල් කරන් කියෝනවා. ඔව් මන් හොදටම අඩනවා. හන්සන් පැටියා නවත්තන්නැතුවම කියෝනව. ඒත් ඔයා ??? ඔයා මුකුත් ම නොකියා හරි ලස්සනට හිනාවේගෙනම අපි දිහා බලන් ඉන්නවා.

" ඔයාට මුකුත් කියන්න ඇත්තෙම නැද්ද සොන් ඊ ??? අඩුම මන් තාම බබෙක් වගේ කියලවත් බනින්න බැරිද ?? "

එයා ඒත් මුකුත්ම කියන්නෑ. සොහොන උඩ ඉදන් ඉදිය හන්සන්ව මන් මගෙ ඔඩොක්කුවට අරන් ගෙනාපු මල් ටික ඔයා ළගින් තියා ඉදිපන්දම් පත්තු කළා. සොහොනෙ තිබ්බ 4ටෝ එකෙන් ඔයා ලස්සනට හිනාවේගෙන බලන් ඉදියා. මන් කොච්චර කියෙව්වත් ඔයා කළේ හිනා උන එක විතරමයි.

" ඔයා තාමත් හිටියා වගේමයි සොන් ඊ. ඔයා එහෙ සතුටින් ඉන්නවා ඇති නේද ?? ඇයි ඔයා මට කිව්වේ නැත්තේ සොන් ඊ. අපිව දාලා යන්න තරම් හිත හදාගත්තෙ කොහොමද 😖 "

මන් දන්නවා මට මේකට ඔයාගෙන් උත්තරයක් හම්බෙන්නෑ කියලා . ඒත් හැමදාමත් වගේ මන් අදත් ඔයාගෙන් ඒකම අහනවා.

*****************************************

Go to Past  :

🐥 " සොන් ඊ බබා ඔයා කොහෙද ඉන්නේ ??? එනවා නේද ??? මන් බලන් ඉන්නේ... ඉක්මනට එන්න දැන් පටන් ගන්නත් ළගයි ළමයෝ.... හරි හරි..... එන්න එන්න පරිස්සමින් ... love u "

🦄 " ජිමිනා එන්න concert එක පටන් ගන්න යන්නේ... ලෑස්ති වෙලා ඉවරද ?? "

🐥 " ඕ ජින් හ්‍යුන් මන් ලෑස්තී.... හොබී හ්‍යුන් මටත් ඕකෙන් ටිකක් දෙන්නකෝ.... යා යා.... සුගා හ්‍යුන්... concert එක පටන් ගන්න යන්නේ ... මේක නිදාගන්න වෙලාවක් නෙමේ... "

   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Where stories live. Discover now