" අනේ මන් මුකුත් කළේ නෑ බබා.. මන් නෙමේ....😓 "
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
.........................................................................
Back to Present :
" සොන් ඊට උන දේ ගැන මට කණගාටුයි ජිමින් ශි 😥 "
🐥 " 🙂💔 "
🐥 " සොන් ඊට පස්සෙ හන්සන්ව මෙච්ච්ර සතුටින් තිබ්බ එකම කෙනා ඔයා.. කුමාවො හ්‍යුන් ජූ... "
🐯 " වෙනදට මගෙ කරෙමයි හන්සන්න්න්.... ??? අද ඔයාගේ ටේ මාමා මෙතන ඉන්නවා කියලා මතකත් නෑ නේද... "
👶 " 😄🙃🙃 "
🐯 " හන්සන් මෙච්ච්ර කියවන්නේ කා ගැනද කියලා මටත් බලන්න ඕන උනා. ඉතිම් ඒ නිසාමයි අද මාත් ආවේ. මොකද කාලෙකට පස්සේ මගෙ ජිමිනගෙ මූණෙන් අවංක හිනාවක් මන් දකිනවා. ඉතිම් මට ඒකට ඔයාග ස්තූතී කරන්න ඕන උනා. කුමාවෝ හ්‍යුන් ජූ. "
" අනේ ඕක මොකක්ද ටේහ්‍යුන් ශී... මන් මේ දේවල් දැනන් ඉදියෙ නෑ... මන් හන්සන්ට ඇත්තටම ගොඩක් ආදරෙයි. එයාව දැක්ක දවසෙ ඉදන්ම.. ඒකට හේතුව මොකක්ද කියන්න මන් තවටත් දන්නෑ. එයා තමා දැන් මගෙත් සතුට ☺️ "
🐥 " අපි එහෙනම් යමුද ? හ්‍යුන් ජූ අපි එක්ක යන්... අපි drop කරන්නම් "
" අ.. ආ.. කුමාවෝ ජිමින් ශී.. ඒත් ඒක හරි නෑ නේද... එළියා media වලිනුත් ඉන්නවා. මට පුලුවන් තනියම යන්න. "
🐯 " ආහ් ඒ ගැන හිතන්නෙපා එයාලව යවලා තියෙන්නේ . අපි එක්ක යන්. "
.
.
.
" කුමාවෝ ජිමින් ශී. ටේහ්‍යුන් ශී කුමාවෝ... පරිස්සමින් යන්න .... හන්සන් පැටියා බායි...... "
හන්සන්ට flying kiss එකකුත් දීලා car එක කලුවරේම light එළි අතරින් නොපෙනී යනකම්ම බලන් ඉදලා මන් ගෙට ආවේ අද දවසේ හරි ඉක්මනටම සිද්ධ වුණ මේ සිදුවීම් එකින් එක ආයෙමත් මතක් කරගන්න ගමන්මයි. තාමත් මේක හීනයක් වගේ දැනුනත් මේක තමා ඇත්ත.
YOU ARE READING
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Short Storyජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
💗 RANDOM ENCOUNTER 💗 Chapter 04
Start from the beginning
