💗 RANDOM ENCOUNTER 💗 Chapter 04

Start from the beginning
                                        

" චිමී 😤 "

" 🥺 "
.
.
.
.

" හන්සන්..... පැටියො... කෝ එන්න ඔම්මා ළගට.. දැන් ඇති නේද අප්පට වද දුන්නා.. ම්ම්... අප්පට මහන්සි ඇති.. කෝ එන්නකො... මන් දෝ බබා කියමු.. "

" අප්පා.... එ..න්න... දෝ... බබා... කීන්න... "

" ම්ම්ම් ඔන්න අප්පත් ආවා දෝ බබා කින්න.... කෝ එන්නකෝ ළගට..... "

❤️

❤️

" සොන් ඊ යා...🙃 "

" ඕ චිමී.. "

" කුමාවෝ 🥺❤️ "

" මොකටද චිමී "

" හැමදේකටම... මම් ඉන්නේ ගොඩක් සතුටින් . ඔයා නිසා.... මගෙ ජීවිතේ ලොකුම සතුට ගෙනත් දුන්නේ ඔයා... මට ඔය දෙන්න වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පුලුවන් ... මගෙ අමාරුම කාලවලදි මාව අතාරින්නැතුව මගෙ ළගටම වෙලා ඉදියට කුමාවො..❤️ සරන්ග්හේ සොන් ඊ😘 "

ජිමින් කෙල්ලගෙ නළලට soft kiss එකක් දුන්නා. ඒක ගොඩක් ආදරණීයයි.

" චිමී, මොකෝ මේ එක පාරම ආහ්... මගෙ පිස්සු කොල්ලා....නාදු සරන්ග්හේ ..... 😘 "

කෙල්ලත් කොල්ලගෙ තොල් වලට soft kiss එකක් දුන්නා.

එහෙම කියලා සොන් ඊ ගෙ ඉන වටේ අත දාලා ඔඩ්ඩොක්කුවෙන් ඔලුව තියාගත්තේ, සොන් ඊට තුරුල්වෙලා ඉදිය පොඩි එකාවත් එහාට තල්ලු කරලා.

" යාහ් චිමී...කෝ අයින් වෙන්නකෝ... නාකි හුරතලේ.... මේ පොඩි එකා... අයියෝ... වැටෙයි... චිමී... අර.. අ.. ... අයියෝ... "

" ඈඈ....... ඕ....ම්.....ම්ම්...මා...... ඈ... "

" යාහ් චිමී.....😡 "

කියලා කටගන්න හම්බුන්නෑ... තුන් දෙකා එක්කම බිම. වෙලාවට පොඩි එකාට මුකුත් උනේ නෑ.

" ආහ්.. අම්මෝ.... පස්ස පැත්ත නැද්ද කොහෙදෝ.... සොන් ඊ බබා.... අනේ මගෙ පස්ස තියෙනවා නේද බලන්නකො... තියෙනවා නේද... අම්මෝහ් "

" යාහ් .. චිමී.. ඔයාව බලාගන්න වෙනම නැනී කෙනෙක් ගේන්න වෙනවා මට. මේකෙ ලොකුම බබා මෙයානෙ... පොඩි එකාවත් වැට්ටුවා.... අම්මෝ... මගෙ කොන්ද... "
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" ඈ...... ඔම්මාආආ...... "

"   යාආහ්හ්හ්හ්හ්..... ජිමින් ශීඊඊඊඊ.....😡😡😡😡😡😡😡😡😡 "

   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Where stories live. Discover now