💗 RANDOM ENCOUNTER 💗 Chapter 04

Start from the beginning
                                        

.
.

" අනී..... ඈ... ඈඈඈ....... ඕ...ම්ම්....මාආ...... "

"  ඇයි පැටියෝ..... ඇයි අඩන්නේ...... "

හන්සන්ගේ ඇඩිල්ලට සොන් ඊ බයවෙලා කුස්සියෙ ඉදන්ම කෑ ගහන් දුවන් ආවේ.. කොල්ලා වැටිලා ඇති කියලා හිතන්. කෙල්ල දුවන් ආපු ඒමට තව ටිකෙන් කකුළ පැටලිලා වැටෙනවා.

" ඔ..ම්ම්..ම ඈඈඈ..... ඒක දෙන්න කීන්නකූ.....ඈඈ.... ආ...ප්පා... ඒක දෙන්නෑ.... ඔ..ම්මාඅ ඈඈ... "

" බෑ...බෑ... බබා ගීම් ඔම්මගෙන් වෙන එකක් ඉල්ලගන්න. අප්පට මේක ඕනා. "
 
සොන් ඊ යනකොට ජිමිනා sofa එකේ පත්තටම නැගලා පිගානත් ඔලුවට උඩින් උස්සන් පොඩි එකාට කන්න හදලා දුන්න Gamjajeon (පොඩි ළමයින්ට අලවලින් හදලා දෙන කොරියන් කෑමක් ) එක කනවා
පොඩි එකා sofa එකට නැගලා හොටුපෙරාගෙන අඩ අඩ ජිමිනගෙ T shirt  එකෙන් අදිනවා. කොල්ලා හොදටම අඩනවා. ජිමිනා නෙමේ සතේකට ගණන් ගත්තේ.

" ජිමින්ශී 😤 "

කට වහගන්නත් බැරි තරමටම කෑමත් කටේ පුරවන් ජිමිනා සොන් ඊ දිහා බලන් හෙන මෝඩ පාට හිනාවක් දැම්මා 😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කට වහගන්නත් බැරි තරමටම කෑමත් කටේ පුරවන් ජිමිනා සොන් ඊ දිහා බලන් හෙන මෝඩ පාට හිනාවක් දැම්මා 😂

" ඒ..බ්වා... රබ්..හයිබ්.. බ්බබා.. "
ජිමිනා කටේ කෑම පුරෝගෙනම කියෝනවා.

" ඊයා චිමී.. මොකක්ද අප්පා ඔයාට වෙලා තියෙන්නේ . පොඩි එකාගෙ කෑම එක කන්නේ.. ඔයාට ඕනි කිව්වනම් දෙනවනේ කිචන් එකේ තව තියෙන්නේ. ඕක දෙන්නකො පොඩි එකාට... "

.
.

" යා.....යා.. චිමී... ඔයාව බලාගන්නවට වඩා ලේසී හන්සන්ව බලාගන්න එක.... පොඩි එකාට හපන්නේ අප්පා ඔයා... "

මන් එළියට ගිහින් එන ටිකට අප්පයි පුතයි කෑම හදන්න ගිහින් පිටි නාලා. මුලු kitchen එකම වනසලා. දෙන්නම බිම ඉදන් අසරණ මුණක් දාන් බලන් ඉන්නවා. කෑම ඔක්කොම කර කරලා.

   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Where stories live. Discover now