💗 RANDOM ENCOUNTER 💗 Chapter 04

Depuis le début
                                        

" අනේ සොන් ඊ.. මාව මේ යස්ස පැටියගෙන් බේරගන්නකෝ...😭 "

ඒ කිව්ව විදියටනම් සොන් ඊට හිනාව නවත්‍ගන්නත් බැරිවුණා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

ඒ කිව්ව විදියටනම් සොන් ඊට හිනාව නවත්‍ගන්නත් බැරිවුණා.. ඔක්කොටම වඩා හිනා යන්නේ ජිමිනව දැක්කාම.😂😂 හන්සන් ජිමිනගෙ මුලු ඇගේම චිත්‍ර ඇදලා... සොන් ඊගෙ කොණඩ කටු ඔක්කොම ජිමිනගෙ කොණ්ඩේ.... ඒ මදිවට ජිමිනට ලස්සන make up එකකුත් දාලා 😂😂😂😂

 ඒ මදිවට ජිමිනට ලස්සන make up එකකුත් දාලා 😂😂😂😂

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

"නහයෙ මෙන්න මෙතනින් මෙහෙම එකකුත් ඇන්දනම් හරි.......... වාව් චිමී... දැන් තමා ඔයා ලස්සන.... නේද බබෝ 😂 "

" සොන් ඊ 😤😤 දෙන්නටම මාව ඩමියක් වගේද පේන්නෙ. 😡ඉන්නවකො ඔම්මටයි පුතාටයි මන් හොද වැඩක් කරන්න... "

" මොනාද බලන්න ඔයා කරන්නෙ චිමී... ම්ම්... ඒ  යා.. චිමී කොහෙද යන්නේ 😅 "

" යා.... සොන් ඊ...🥺 "

බොරු කේන්තියන් මවාගෙන ජිමින් දොර ළගට ගිහින් ආයෙ මූණ පොඩි ළමයෙක් වගේ හදාගෙන බොරුවට අඩාගෙන ඇවිත් ඇද ළග බිම ඉදගෙන සොන් ඊගේ ඔඩොක්කුවට මූණ හන්ගා ගත්තා.

" අනේ.. චිමී 😅😅 මියානේ මියානේ..... "

" ම්ම්ම්ම්හ් ම්ම්හ්හ් ම්ම්ම්ම්ම් 😖😖"

" ම්ම්ම්ම්හ් ම්ම්හ්හ් ම්ම්ම්ම්ම් 😖😖"

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Où les histoires vivent. Découvrez maintenant