මගෙ කොල්ලා මේ විදියට ඉන්නේ මා එක්කයි අනික් membersla එක්කයි විතරයි. ඔයා එක්ක විතරයි පිට කෙනෙක්ගෙන් මේ විදියට එයා ළං වුණේ. හැමවෙලේම කියවන්නේ ඔයා ගැන. මට හැමතිස්සෙම කරදර කර කර එක එක ඒව ගෙන්න ගන්නවා ඔයාට දෙන්න කියලා 😄 වචන දහයක් කතා කළොත් නමයක්ම එයාගෙ චිංගු ගැන තමා... ඔයා ඉන්නවනම් දැන් එයාට මාවත් අමතකයි... පේනවනේ....☺️☺️😄😄 "
ජිමින් කියාගෙන කියාගෙන ගියා. මොහොතකට මගෙ ඉස්සරහ මේ ඉන්නේ idol කෙනෙක් කියන එක මට අමතක වුණා. ඒ වෙනුවට මන් ජිමින්ගෙ මූණෙන් දැක්කේ අසරණ වුණ අප්පා කෙනෙක්ගෙ හැගීමක්. දන්න කාලෙක ඉදන් කිසිම කෙනෙක්ව නොරිද්දපු දුකක් නොදුන්න, team එකෙ ඉදිය අහින්සකම හිත හොදම කෙනා jimin. එයාට කිව්වේ angel කියලා.
තමන්ගෙ හැමදේකමට ඕන හැමවෙලේම ළගම ඉදපු තමන්ගෙ soulmate, මොනා ලැබුණත් ජීවිතේ අසරණම තැනකට වැටිලා තමන්ට එයා වෙනුවෙන් මුකුත් කරගන්න බැරි වුණා කියන පසුතැවෙන හැගීමකින් ටේහ්යුන් ඔහේ බලන් ඉදියා.
කැමරාවක් ඉස්සරහ මුලු ලෝකෙටම පේන්න මොන තරම් බොරුවක්ද මෙයාලා කරන්නේ. තමන්ගෙ දුක.... එක කදුලු බිංදුවක්වත් පෙන්නන්නැතුව හිනාවෙලා කරන රගපෑම... ඒක මොන තරම් අමාරුද... මේ හිත්වල කොච්චර ගින්දරක් ඇත්ද ???
...................................................................................
Go to past :
⏰⏰⏰⏰⏰⏰
" අප්...පා....ආ.ආආආආආ කීන්න...... "
" ආආආආආආආඅ "
" හබුන්...... ඔ..ම්මා..... ආආආආආආ කීන්න.... "
" ආආආආආආආඅ "
" හබුන්..... අප්පාආආආ ආආආඅ කීන්න......"
" දැන් අප්පට ඇති පැටියෝ... මේ... අප්පගෙ බංඩිය හොදටම පිරිලා.... මේ බාන්නකූ මේ... තව කෑවොත් අප්පා පුපුරයි "
ජිමිනා කිව්වේ මූණ පොඩි එකෙක්ගෙ වගේ හදාගෙන.
"අනීඊඊ.. ඔම්මා... බාන්නකූ.... අප්පාඅ කම්නෑ...... ගාන්න ඕනා... අප්පට.... "
පව් ජිමිනා. කොල්ලා ආපු වෙලේ ඉදන් පොඩි එකා වද දෙනවා. කවනවා කවනවා ඉවරයක් නෑ... ඒ මූණ දකිද්දි පව් කියලත් හිතෙනවා. ලෝක ප්රසිද්ධ idol කෙනෙක් නේද දෙයියනේ මේ පොඩි එකෙක්ට බයේ කෑම කන්නේ.😂
.
.
.
ESTÁS LEYENDO
💗 RANDOM ENCOUNTER 💗 ( Complete )
Historia Cortaජීවිතේ ලොකු හිස්තැනක් තියන් ගමන් කරන ජීවිත තුනක්... 🧭🌏 වේදනාවන් හිර කරන් ඉන්න ජීවිත තුනක්.... 💔 කාටවත් දුකක් නොදීම විදවන ජීවිත තුනක්.... 😣 ලැබෙන්නම ඕන, ඒත් ලැබිලා නැති වුණ වටිනම වස්තුවක්, නාදුනන කෙනෙක්ගෙන් පතන කුඩා දරුවෙක්... 👶 එක රැවටීමක්...
💗 RANDOM ENCOUNTER 💗 Chapter 04
Comenzar desde el principio
