💗 RANDOM ENCOUNTER 💗 Chapter 04

Mulai dari awal
                                        


ඒ ආවේ හන්සන්.... එයා දුවලා ගිහින් ජිමින්ගෙ කකුල බදාගත්තා. ජිමින් හන්සන්ව වඩාගත්තේ හන්සන්ගෙ කම්මුලට soft kiss එකකුත් දීලමයි.

' ම්.. මොකක්..?? එතකොට.. හන්සන්ගෙ අප්පා... ජීමින්ද.... bts jimin ???? Former World Famous Kpop boy band එකේ jimin  ??? දෙයියනේ.. මන් මේ ඉන්නේ හීනෙකද ?? කොහොමද මේක මන් විශ්වාස කරන්නේ.. 🥺😭 ටේහ්‍යුනුට්‍ය් ඉන්නවා...හාට් ඇටෑක් එන්න වගේ... හන්සන්ගෙ හිනාව... ජිමින්ගෙ හිනාව... මුල ඉදන්ම මට කොච්චර හුරුපුරුදු බවක් දැනුනත් කාගෙද ඒ හිනාව කියලා මට හොයාගන්න බැරි උනා.

" දැන් පෝන් එක කනෙන් ගත්තනම් හොදයි නේද.... ඕනි කෙනා ඔයාගෙ ඉස්සරහම ඉන්නවනේ "

ටේහ්‍යුන් එහෙම කියද්දියි මතක් නේ තාම පෝන් එක කනේ මගේ.... අපරාදේ සල්ලි ටික ☹️ ඒ කිව්ව විදියට මාව රතුවෙලා තිබ්බා.

" anneyong , මන් ජිමින්... මාව දන්නවා ඇති කියලා හිතනවා. එන්න ඉදගමු "

මොකද බොල දන්නැත්තේ....ජිමින් කියන්නේ මගෙ bias දෙවියනේ 😭😭😭
එහෙම කියලා හන්සන්වත් වඩාගෙනම ගිහින් එයා එතනින් ඉදගත්තා . ටේ මන් ඉදගන්නකම් පුටුව අල්ලන් ඉදලා මට ඉස්සරහින්ම එයත් ඉදගත්තා.

" මං හ්‍යුන් ජූ 🥺 "

කොහොම හරි මගෙ නමත් මන් කියාගත්තා. ඒ එක්කම හන්සන් ජිමිනාගෙ ඔඩොක්කුවෙන් පැනලා ඇවිත් මගෙ ඔඩොක්කුවෙ ඉදගත්තේ සද්දෙට හිනාවෙවී. ඕඩර් කරපු කෑම වලට අත දදා හන්සන් කන්න ගත්තා. මන් ටිශූ එකක් අරන් එයා කෑම ගා ගාන්න ගා ගාන්න තැන මන් පිහුවා. එයා එයාගෙ චූටි අත්වලින් මටත් කවනවා... ජිමිනටත් දික් කරනවා...ටේ ටත් දික් කරනවා... මාත් හන්සන්ට ඕනි ඒවා එයාට කවනවා.... අපි දෙන්නට දැම් අනික් අයව මතකත් නෑ...

🐥 " කුමාවෝ ☺️ "

" ම්වෝ 😐 "

🐥 " කුමාවෝ කියලා කිව්වේ... එයාව මේ විදියට සතුටින් තියනවට.... පරිස්සම් කරනවට... එයාට ඔම්මගෙන් ලැබෙන්න ඕන වගේම ආදරයක් එයාට දෙනවට... "

" ☺️ "

🐥 " මීට කලින් ගොඩක් අය හන්සන්ගෙ ඔම්ම විදියට ළං වෙන්න හැදුවා. ඒ ආදරේකට නෙමේ... මන් නිසා... මන් ඉන්න තත්වෙ නිසා.. මන් BTS Jimin නිසා.. එයාලා හන්සන්ව පාවිච්චි කරන්න හැදුවා මට ළං වෙන්න. බොරු ආදරයක් පෙන්නලා මේ අහිංසකයව රවට්ටන්න හැදුවා. ඒ නිසා මන් පුලුවන් තරම් උත්සහ කළා හන්සන්ව ඒ වගේ අයගෙන් ඈත් කරලා තියන්න. හන්සන් එහෙම කා එක්කවත් ලේසියෙන් යාලු වෙන්නෑ.......ඒත් ඔයා.... ඔයා ඒක වෙනස් කළා... මේ ඉන්නේ මගෙ දරුවෙක් කියලා නොදැනම.... කාගෙද කියලා හොයන්නෙවත් නැතුව... හරි පරිස්සමට ඔයා එයාව බලාගත්තා.

   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Tempat cerita menjadi hidup. Temukan sekarang