💗 RANDOM ENCOUNTER 💗 Chapter 04

Start from the beginning
                                        

🐹 " යා යා... කුකී..... දැන්ද දත් මදින්නේ...... මොකක්ද ඔය කරන්නේ ... කුකියෝ 😡😡 එක brush එකක් ඇති මනුස්සයෙකුට එක සැරේකට දත් මදින්න.... "

🐰" ටේ ටේ මොකක්ද කණ්ණාඩියට විරිත්ත විරිත්ත කරන්නේ.... ජින් හ්‍යුන්ගේ වැඩේ අද ඔයා භාරගත්තද ?? "

🦄 " යා යා... මොකද මගෙ කණ්ණාඩියට බනින්නේ.. මගෙ handsome face  එකට ඔයාලා ඉරිසියායි කියලා මන් දන්නවා.. "

🐨 " එන්න එන්න හැමෝම එන්න.... අද වැඩේ අපි හොදටම කරන්න ඕන okay guys... fighting ... "

🐱 " fighting .... "

🐯 " fighting .... "

🐰 " fighting .... "

අපේ band එක disband  උනත් අපි හැමෝම solo විදියට field එකට ආව. Solo උනත් අපි ගොඩක් වෙලාවට එකතුවෙලා තමයි concert තිබ්බේ. ඉතින් අදත් මේ ඒ වගේ consert දවසක්.

අපි concert එක පටන් අරන් ටික වෙලාවකින් පළවෙනි song එක play කළා. Performance එක කරන අතරතුර මන් VIP sheat පුරාම ඇහැ යව යව බැලුවේ සොන් ඊ ඇවිල්ලද කියලා. අපි දෙන්නා අවුරුදු 9ක් යාලුවෙලා ඉදලයි marry කළේ. අපි දෙන්න ඉදියේ ගොඩක් ආදරෙන්. එදා ඉදන් සොන් ඊ මගෙ හැම concert එකක්ම බලන්න ආවා. එකක්වත් මගෑරියේ නෑ. Fan meeting වලටත් ආවා.... හැබැයි  ticket නැතුවම 😅

' කෝ තාම නෑ.... මන් ගැන ගාණක් නෑනේ මේ කෙල්ලට 😑 '

හිත හිත ඉන්නකොටම මන් දැක්කා කෙල්ල ඇවිල්ලා ඉන්නවා. කෙල්ලව දැක්කාම මට කොච්චර ලොකු හිනාවක් කටේ ඇදුනද කියනව නම් ඒවෙලාවේ screen එකෙන් මාවම දකිද්දි මාව රතුවුණා. Perform කරන ගමන් මන් stage එකේ ඉදන් හොරෙන් හොරෙන් මගෙ කෙල්ලට එක එක විකාර කරන ගමන් ඉදියේ . එයාත් වටපිට බල බල විකාර කළා. මේ කෙල්ලනම් පිස්සු හෝන්තුවක්.

Concert එකේ අන්තිම හරිය වෙනකොට මම් දැක්කා සොන් ඊ නැගිටලා යනවා. එයා ගියේ ටිශූ එකකින් මූණත් වහන්. මන් හිතන්නේ ගෙදරින් call එකක් වෙන්නැති. හන්සන්ව අපේ නැනීට බාරදීලා ගෙදර තියල ආවෙ එයා එක්කන් ආවම කරදර නිසා. මන් දැක්කා කෙල්ලව එකපාරම වැටෙන්න වගේ යනවා. එයා ගොඩක් අමාරුවෙන් කට්ටි අස්සෙන් එලියට ගියා මන් දැක්කා.

Concert එක් ඉවර වෙනකනුත් සොන් ඊ ආයෙ ආවෙ නෑ. මන් අනික් අයත් එක්ක එයාව බල බල ඉදියේ. එයා ගෙදර ගිහින් තිබ්බෙත් නෑ. Call ගත්තට answer කළෙත් නැති නිසා මගෙ හිතට පොඩි භයක් දැනුනා. මගෙ කල්පනාව බිදුනේ මගේ phone එකට ආපු call එක නිසා.

" යොබුසෙයෝ  "

" ........... "

" ම්වෝහ්...... අ..අනියා.. අ..ආ... අන්ද්වේ..... හ්‍යුන්.....හ්‍යූන්........ අනියාආ...... අන්ද්වේ...... හ්‍යූන් 😭😭 "

*****************************************
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

හායි චිංගුලා,  චැප් එක ටිකක් කොටයි වගේද ? 🥺  බෝරින් වගේ ද කියලත් හිතෙනවා කමා කරන්ඩෝ....

ඔන්න අද නම් හරියටම අප්පව ගෙනල්ලා දුන්නා 😁  මට බනින්නෙපො.... අතීතයේ උන දේවල් ඉතිම් මට වෙනස් කොරන්ඩ බෑනේ 🙁

ටිකක් ඉන්ටකෝ....

කතාව ගැන අදහස් දක්වන් යන්න කට්ටියම.... මා එක්ක ඉන්න රීඩර් බබාලට කුමාවෝ 💜️

#randomencounter

✍ Dinuu

   💗  RANDOM ENCOUNTER  💗 ( Complete )Where stories live. Discover now