Character - මහීධ

Start from the beginning
                                    

* ආභරණ තනියම හදාගන්න කොල්ලා දක්ෂකයි.. ලෝහ වලින් සියුම් ආභරණ හදන්න , වීදුරුවලට පාට කවලා ඒ ආභරණ හදාගන්න මහීධට විශේෂ දක්ෂතාවයක් තිබුණා.

පෙනුම -

හුස්මක් ගත්තා

තා එකක්...

තා එකක්.....

* ඕවෑ,. හූ හූ,. හුවෑෂ්...

මහීධ හරිම කඩවසම්....

සෞම්‍ය කඩවසම් බවක් තියේනනේ.. ඇහි බැම ඝනයි. තියුණු නිකට දාර තියෙන්නේ... එතකොට හිනා වෙනකොට  කම්මුල් දෙකම වල ගැහෙනවා ලස්සනට ගැඹුරට..

අසිපත් තලයක් සේ තියුණු යටිහනු දාරයන් ,  උගුරින් පිටට නෙරා ආ කණ්ඨජාස්ථිය හා නාදළු වැනි නිකැළැල් ලවන් , දිගු නාසය , කාල වර්ණ දිගැස් , දේහදාරී සිරුර , ස්වේත හා තඹර පාට මුසු වුන වස්ත්‍ර  , මුහුණේ තියෙන්නේ චූටිම චූටි පේන නොපෙනන තරමේ දැලි රැවුලක් .

ටිකක් තළෙලුයි , මිධුනාථට සාපේක්ෂව.. ඒත් පැහැපත්.... උර හිස ගාවට මුහුදු රැළි වගේ කෙස් වැටියක් තිබුනා..
මුහුදු රැළි වැනි කෙස් වැටියෙහි කොට කෙස් ගස් වම් නළල් තලයෙහි අර්ධයක් ආවරණය කලා..

නිදහස් දකුණු නළල එක් පසකට වැටී තිබූ කුඩා දම්වැල් සහිත නෙළුම් හැඩය ගත් ලෝහ පළදනාව හා සිදුරු විදින ලද දකුණු කන් පෙත්තෙහි වූ සූර්යය පුෂ්පයක හැඩය ගත් ලෝහ කර්ණාභරණයක් තිබුනා.. ඒක එයාම හදාගත්ත එකක්..

අසිපතේ පවා කැටයම් ටොන් එකක් වගේම , ලස්සන හම් ගමන් මල්ලක් තිබුණා. .

එයා වළලුකර ගාවට නැතුව දණ හිසට අගල් 4ක් පහළට වෙන තරම් උඩට උස සම් සපත්තු දෙකක් දැම්මා.. මේක ගොඩක් වෙනස්.. මොක ද මහීධගේ කැටයම් සපත්තු දෙකේත් තිබ්බා..

ඔන්න ඔයාලාම බලාගන්න [ කෙළ හලන්න එපා ඉතින් පව් මම  ]



ඔන්න ඔයාලාම බලාගන්න [ කෙළ හලන්න එපා ඉතින් පව් මම  ]

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සනයි නේ ද ? තැන්ක් යූ kimAarohi  - මේක කවදාවත් අමතක වෙන එකක් නැහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ලස්සනයි නේ ද ? තැන්ක් යූ kimAarohi  - මේක කවදාවත් අමතක වෙන එකක් නැහ්..

පෙම්වතිය - _________________

තාම නැති වුනාට කෙනෙක් ඉන්නවාලු....

ළගදීම හම්බුවෙමු... ඒ කතාවෙන්..

විශේෂ කරුණු -

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විශේෂ කරුණු -

* සුලෝධජගේ මීළග අනුප්‍රාප්තිකයා මහීධ .

හේතු දෙකක් තියෙනවා.. එකක් සීහශාලී වයසින්  වැඩෙද්දී වගකීම් දරන්න බැරි තරම් හිතුවක්කාර වීම . සීහශාලී දගයි , හිතුවක්කාරයි වගේම හික්මීමක් නැහැ.. ඒ කිව්වේ එයාගේ හැසිරීම රැජිනකගෙන්  බලාපොරොත්තු වෙන්න පුළුවන් සෞම්‍ය හැසිරීමක් නෙවේ...

ප්‍රධානම හේතුව ,  සීහශාලීට තියෙන්නේ වාචික උරුමයක් විතරයි , ඒත් මහීධට සත්‍ය රාජ්‍ය උරුමයක් තියනෙවා..

මිධුනාථටත් තියෙනවා , අර්ධ වුනත් , සුලෝධජ ඇර වෙන සූර්යය - සිංහ වංශිකයෙක් ඉතිරි නැති නිසා රජකම යන්න ඕන එක්කෝ සූර්යය වංශයට  , නැත්තන් සිංහ වංශයට  ....

මේකෙන් සිංහ වංශයේ කිසිම පුරුකක් නැහැ.. ඒක නිසා රජකමේ නීත්‍යානුකූල අයිතිය සූර්යය වංශයේ අන්තිම පුරුක වුන මහීධට.

* ඉතින්....

මහීධ ගැන එච්චරයි තමා .. [ දැනට  ]

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now