" හහ් ඔයා මාරයිනේ...ඔයා නම්ජූන් ඉස්සරහ මාව වැරදිකාරයා කරවලා මට ගස්වලා අන්තිමට ආයෙත් එනවද එකට ඉන්න අහන්න.."

" අනේ පැටියෝ නම්ජූන් ඔයාට ගැහුවද..එහෙම දෙයක් මං දන්නෙ නෑනේ...ඇත්තමයි ලමයෝ මම කිසිම දෙයක් නම්ජූන්ට කිව්වේ නෑ...මං මොකටද එහෙම කියන්නේ...අනික ඔයා නෙවෙයිනෙ පැටියො වැරදි..මමනේ ඔයා ගාවට ආවේ..."

සේහි මෙහෙම කියන ගමන් කුකියගේ ශීට් එක ලඟට ඇවිත් ටේබල් එකෙන් ඉඳගෙන කුකියගේ කම්මුල් අල්ලනවා..

" අහකට යනවා සේහි..මේ මොන විකාරයක්ද..? "

සේහි කම්මුල් වලින් අල්ලද්දි කුකියා සේහිගේ අත ගසලා දාලා එතනින් නැඟිටලා කැබින් එකෙන් එලියට යන්න හදද්දී සේහි පිටිපස්සෙන් ඇවිත් කුකියගේ ඇගේ එල්ලෙනවා...

" සේහි...තමුසෙට මං ආයිත් කියන්නේ නෑ තේරුනාද...මෙතනින් යනවා යන්න..හැමදෙයක්ම මට නැති කරලා දැන් ආයෙමත් එනවද ඇඟේ එල්ලෙන්න.."

" අනේ ප්ලීස් මං කියන දේ තේරුම් ගන්නකො පැටියෝ..මේ බලන්නකො..කෝ ඉතින් මං දිහා බලන්නකෝ..."

සේහි හැඳුවේ කොහොම හරි කුකිගේ ඇඟේ එල්ලිලා කුකියව කිස් කරන්න..හැබැයි....

" ටේ...? "

ටේ කොල්ලා වෙලාවටම කැබින් එකට එනවා..ටේව දැක්කම කුකියට හිතට මාර සැහැල්ලුවක් ඇති වුනා.කුකීට කට කොනින් පොඩි හිනාවකුත් ගියා..

" ටේහ්‍යුන්ග්...ඔයා...? ඔයා ආව එක හොඳයි ටේහ්‍යුන්ග්...ඔයාට තාම තේරුම් ගන්න බැරි වුනානේ මේ ජන්ග්කුක් ගැන....එයා දැනුත් මාව කිස් කරන්න හැදුවේ ඔයා දැක්කද..."

සේහි මෙහෙම කියද්දි ටේ කොල්ලටයි කුකියටයි හිත ඇතුලෙන් පන යන්න හිනා....ඒත් මොකුත්ම නොදන්නවා වගේ දෙන්නම හැසිරුනා...

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Kde žijí příběhy. Začni objevovat