Chapter (19)

Beginne am Anfang
                                    

කුකියව හොල්මන් කරගෙන කැබින් එක ඇතුලට ආවෙ සේහි..

" ඕහ් මොකක්ද වෙන්න ඕනේ...? "

කුකියා සේහිගෙන් මෙහෙම අහලා සේහිට හොරෙන් නොදැනෙන්න ටේට මැසේජ් එකක් යවනවා සේහි කැබින් එකට ආවා කියලා...

" ම්ම්ම්ම් ඇත්තටම ජන්ග්කුක් මේකයි....මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ.."

" මොනවා ගැනද.official දෙයක්ද...? "

" අම්ම්ම්ම්ම් නැහැ එහෙමමත් නෙවෙයි...අපි සෝෆා එකේ ඉඳගෙන කතා කරමුද...? "

සේහිට ඕනේ වුනේ කුකියව සෝෆා එකට ගෙනිහින් ලංවෙලා කතා කරන්න...

" නෑ මෙහෙම කතා කරමු..කියන්න තියෙන දෙයක් මෙහෙම ඉද්දි කියලා යන්න.."

කුකියා මෙහෙම කියද්දී සේහි ටේබල් එක ඉස්සරහින් තියලා තිබුන පුටුවකින් ඉඳගත්තා..

" ඇත්තටම ජන්ග්කුක් මේකයි...මං දන්නවා ඔයා ටේහ්‍යුන්ග් එක්ක එෆයාර් එකක ඉන්නෙ කියලා..මමත් ඉතින් නම්ජූන් එක්ක එෆයාර් එකකනෙ ඉන්නේ..."

" ඔව් ඉතින්...? "

" ඉතින් මේකයි...ඇත්තටම මං ඔයාට ඇබ්බැහි වෙලා වගේ ජන්ග්කුක්...මට කියන්න තේරෙන්නෙ නෑ..මට හැම වෙලේම මතක් වෙනවා අපි මේ කැබින් එකේදිම කරපු කියපු දේවල්...අඩුම තරමේ මට නම්ජූන් එක්කවත් ඉන්න හිතෙන්නෙ නෑ.කිස් එකක් දුන්නත් මට ඔයාවයි මතක් වෙන්නෙ..."

" ඉතින් මට දැන් මොකක්ද කරන්න කියන්නේ ඔයා..."

" ජන්ග්කුක්...ටේහ්‍යුන්ග් එක්ක තියෙන ඔයාගෙ එෆයාර් එකයි නම්ජූන් එක්ක තියෙන මගෙ එෆයාර් එකයි දෙකම මෙහෙම තිබුනදෙන්...ඒ තියෙද්දි අපි දෙන්නටත් එකට ඉන්න පුළුවන් නේහ්...මං කියන්නේ.....ඔයාට තේරෙනවනෙ...අපි ඒ දවස් වල හිටියා වගේ ඉමු..."

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Wo Geschichten leben. Entdecke jetzt