15 🌸

1.7K 310 75
                                    

අලුත් දවසක් උදා වුනා.. මගේ නින්ද කැඩුනෙ එලාම් එකේ සද්දෙට..

🌸: ආයිශ්.. අනෙ මං මෙ එලාම් එක හොයාගත්තු මිනිහව හම්බුනොත් චොප්ප කරලා දානවා. අනෙ මගෙ ඔලුව...

මගෙ ඔලුව පැලෙන්න තරම් කැක්කුමක් දැනුනා.. අනෙ ඇයි මේ..අනික උදේ පාන්දර දාඩිය දාන තරමට මට රස්නෙයි... මම ඇදෙ එහා පැත්ත බැලුවෙ ටේ ඉන්නවද කියලා.. ඒත් එයා හිටියෙ නෑ..
මම ඇදෙන් නැගිටින්න හැදුවත් මට ඒකටවත් පනක් නෑ. දෙයියනෙ මම මැරෙන්නද යන්නෙ 🙂
ඔලුවට  දැනෙන එපාම කරපු හිසරදේ එන්න එන්න වැඩි වෙන්න ගත්තු නිසා මගෙ ඇස් දෙකෙන් කදුලු පැන්නෙ ඉබේටමයි. මටනම් තවත් මේ වේදනාව ඉවසන් ඉන්න බෑ...

🐯: සේහා...මොකද වුනෙ අහ්.. ඔයා අසනීපෙන්ද. .

ටේ එක පාරම කොහෙන්දෝ කෑ ගහගෙන ඇවිත් මගෙ ලග ඉදගත්තා.. එයා ගොඩක් කලබල වෙලා. මට අමාරුයි කියාගන්නවත් මට පනක් තිබ්බෙ නෑ....

🐯: ඔයාට හොදටම උණ සේහා...

ටේ හොදටම බය වෙලා... මගෙ ඇස් ඉබේටම පියවුනෙ මගෙ වටේ හැමදෙයක්ම එක පාර අදුරු වෙද්දි.. මට දැන් අවුරුදු 23ක්.. මේ වෙනකන් මට මෙච්චර වේදනාවක් දැනිලා නෑ. මටම පුදුමයි මේ වේදනාව දරා ගත්තෙ කොහොමද කියලා හිතෙද්දි..

tae pov :

මට වෙනදට වඩා උදෙන්ම ඇහැරුන නිසා මම පහලට ගියෙ මටයි සේහාටයි බෙඩ් ටී එක හදන් එන්න.. මම ටී දෙකත් අරන් රූම් එක ඇතුලට එද්දිම දැක්කෙ සේහා අත් දෙකෙන්ම ඔලුව බදාගෙන අඩනවා...
මම හිතුවෙ කෙල්ල ඊයෙ සිද්දිය නිසා තාමත් අවුලෙන් ඇත්තෙ කියලා... ට්‍රේ එකත් පැත්තකින් දාලා මම කෙල්ල ලගට දිව්වා.. දෙයියනෙ ගිනි කම්මලක් වගෙ කෙල්ලගෙ කම්මුල් දෙක රස්නෙයි. මම කොච්චර කතා කරත් සේහා මගෙ දිහා බලන් හිටියා විතරයි. එයාට කතා කරන්න ඕනි වුනත් කතා කරන්න තරම් පනක් නෑ.. ටික වෙලාවක් මගෙ දිහා මලානික විදියට බලන් හිටපු කෙල්ල එක පාරම කලන්තෙ දැම්මා..

කෙල්ල ඉන්නෙ හොද තත්වෙක නෙවෙයි. මම සේහාව අත් දෙකටම අරන් කාර් එකට දාගෙන මට උපරිම වේගෙන් හොස්පිටල් එකට ගියා...

Few hours later:

ටික වෙලාවකින් මගෙ වයසෙ විතර ඩොක්‍ට කෙනෙක් මගෙ ලගට ආවා.. ඒ වෙද්දි ජියාත් කුකියාත් ජින් හ්‍යුනුත් ඇවිත් හිටියෙ. අනිත් අයට එන්න ඕනි වුනත් එයාලා නාවෙ එයාලා අද ඕනිවටත් වඩා බිසී වුන නිසා..

𝐄𝐍𝐃𝐋𝐄𝐒𝐒 𝐋𝐎𝐕𝐄 | 𝐊𝐓𝐇[complete]Where stories live. Discover now