we haven't enough time

Start from the beginning
                                    

""ඒත් මේක කැඩිලනෙ .ඔයා දැන් යන්නෙ කොහොමද?""

""" මං ප්‍රාර්තනා කරනවා ඒක මට ආපහු හදාගන්න පුලුවන් තරමින් කැඩිලා ඇති කියලා...😣 මට දැන්වත් ඕක බලන්න දෙනවද?""

ජිමින් ඉක්මනටම ඔරලෝසුව වගෙ දේ හයිජිගෙ අතට දුන්නා...

""" 😣 ලොකුවටම මුකුත් වෙලා නෑ..මං හිතනවා මේක හදාගන්න පුලුවන් ටික මෙ කාලෙ ඇති කියලා""

"" හොයලා බලමු😟😟😟 .. බයවෙන්න එපා මං උදව් කරන්නම්"" ජිමින් හයිජිට කිවුවෙ හිත හදන්න...ඒත් ඔය හයිජි කියන තරම් දේවල් ගන්න ජිමින් ලග සල්ලි ඇතිවෙයිද කියලවත් ජිමින් දැනන් හිටියෙ නෑ.. ජිමින් ගාව කාර් එකක් තිබ්බට ඒක හරිම පොඩි පරන කාර් එකක්.. academy  එකේ building  එකට ණය ගෙවුවම ඉතුරු ටික ජිමින් හිටපු පුංචි ගෙදරට වියදම් කරන්න වුනා..ඒකයි academy  concert  එක එච්චරටම ජිමින්ට වැදගත් වුනේ.....

"" ඔයා ඒ කාලෙ නැති එක ගෙදර අයට අවුලක් නැද්ද? එගොල්ලො මේ ගැන දන්නවද?ඔයාට කොහොමත් ටිකක් හොද වෙනකන් මුකුත් කරගන්න බැරිවෙයි කකුල නිසා..අනික ඔය අටමගලෙ හදාගන්නත් කොච්චර කල් යයිද දන්නෙ නෑනේ..""

යුන්ගි කතාවට නම් කෙල්ල ටිකක් කලබල වුනා... "" ගෙදර අය ප්‍රශ්නයක් නෙවෙ..මන් එහෙ නොහිටියත් මගෙ photocopy එකෙක් එහෙ වැඩ"""

"" මොකක්.🙄🙄 ඔයා ඔයා වගෙ රොබො කෙනෙක්වත් හැදුවද?""

"" අපොයි නෑ..මන් ඒ ගැන හරියම දන්නෙත් නෑ..මමත් ඒ ගැන දැනගත්තෙ මගෙ පලවෙනි timetravel එකෙන් පස්සෙ..මං මහෙ ඉන්නකොට එහෙත් කාලය ගත වෙනවා..මං මෙහෙ දවසක් හිටියොත් අනාගතෙත් දවසක් ගෙවිලා ... මං පලවෙනි වතාවට ගිහින් එද්දි දවස් දෙකක් ගත වෙලා තිබුනා..ඒත් අම්මලා කලබල වෙලා තිබුන්නෑ.. මම cctv බලනකොට  මම  එහෙ ඉදලා..මම මෙහෙ ඉද්දි මම එහෙත් ඉදලා..මං දන්නෑ...හරියට මගෙම photocopy එකක් වගෙ.. මට බය මේක හදාගන්න කල් යයිද කියලා..මං ඉන්න ඉන්න අතීතෙ වෙනස් වෙනවටත් භයානක මගෙ වර්තමානෙ වෙනස් වෙන නිසා..😣මට වෙන දේම එහෙ මගෙ 4ටෝ copy එකටත් වෙනවා..මගෙ දැන් කකුල කැඩිලනෙ.එයාගෙත් එහෙම්ම වෙලා ඇති..ඒවා කොහොමද වෙන්නෙ කියලා මන් දන්නෙත් නෑ..🙄🙄""

***

හයිජි තව දවස් දෙකක්ම ගත කලේ clinic  එකෙ.. දවස් දෙකකට පස්සෙ ජිමින්ට සිද්ද වුනෙ හයිජිව තමන්ගෙ ගෙදර එක්කන් යන්න..

seven notesWhere stories live. Discover now