we haven't enough time

170 22 130
                                    

Part-01

ජිමින් තව තවත් සීතල පොලවෙ ගුලි උනා.....දැන් අවුරුදු කීයක් ගත වෙලාද...ඒත් අදටත් අද ඊයෙ දැක්කා වගේම මතකයි..

"" ඉස්සර වගෙ නැහැ.දැන් මට නටන්නත් බෑ..හුගක් මහන්සි..මන් හිතන්නෙ ඇගටත් වඩා දැන් මහන්සි මගේ හිතට...අද මගෙ 54 වෙනි උපන් දිනේ...."""

ජිමින් ඇස් දෙක පියාගෙනෙ ජිමින්ගෙ යටගහලා වලලපු අතීතෙක මතක එකින් එක මතක් කරන්න උත්සහ කරා..ජිමින්ට දැන් හුගක් දේවල් මතක නැහැ...ඒත් එක මතකයක් ජිමින්ගෙ හිතෙ අලු යට වල දැම්මත් කාලෙන් කාලෙට ගිනි පුපුරු හුලගට මතු වෙන්න වගෙ මතු වෙලා රිදෙවුවා...ජිමින්ගෙ ජීවිතෙ සම්පූර්නයි..ජිමින්ට ආදරනීය බිරිදක් ඉන්නවා , තරුණ පුතෙක් ඉන්නවා ලස්සනම ලස්සන පවුලක් ජිමින්ට තිබ්බා....ඒත්......

*******************

ජිමින්ගෙ ගෙදර තිබුනෙ නගරෙන් ටිකක් ඈතට වෙන්න.....ලගම එන Dancing concert  එක ගැන කල්පනා ලෝකෙක ඉදගෙනම ජිමින් කාර් එක එලෙවුවෙ පුදුම මහන්සියකින්.ජිමින්ට තිබුනා පොඩි dancing school  එකක්...පුංචි පැටවුගෙ ඉදන් හැම වයසකම අයට ජිමින් dancing  ඉගැන්නුවෙ හරිම සතුටින්.. අවුරුදු දෙකකට සැරයක් dancing academy එකතු වෙලා තියන Dancing concert  එකට ලෑස්ති වෙන නිසා හැමදාම ගෙදර යන්න සිද්ද වුනේ රෑ වෙලා.... මේ සැරේ concert  එක ටිකක් special .. මෙකෙදි හොදම dancing academy  තෝරලා ඒවගෙ ලමයින්ට scholarship  දෙන්න සංවිධායක මන්ඩලේ තීරනේ කරලා තිබුනා..ඒ වගේම dancing school  එක වැඩි දියුනු කරගන්න foundation බෙදා දෙන්නත් තීරනේ කරලා..ජිමින්ගෙ dancing school  එක ජිමින් කරගෙන ගියෙ ණයට ගත්තු පොඩිම පොඩි බිල්ඩින්ග් එකක..මේක දිනන්න පුලුවන් උනොත් ජිමින්ට තමන්ගෙම තැනක dancing academy එක පටන් ගන්න පුලුවන්..කොච්චර මහන්සි වුනත් ජිමින් dance කරලා තමයි ජීවිතෙ හැම දුකක්ම ප්‍රශ්නයක්ම නැති කරගත්තෙ...ජිමින් කියන්නෙ modern dance වලින් ❤️ specialist  කෙනෙක් වගෙ..ජිමින්ට modern dance වලට තිබ්බෙ ඒ තරම් හැකියාවක්..

 

එක පාරටම කාර් එකෙ බොනට් එක උඩ සද්දෙන් දෙයක් වැදුනා....නෑ දෙයක් නෙවෙ ඒ මනුස්සයෙක්..කාර් එකට හැප්පුනාද...නෑ..ජිමින් ඇස් දෙකෙන්ම දැක්කා එයා වැටුනෙ උඩින්..😟 එයා උඩ ඉදන් කාර් එකෙ බොනට් එක උඩට වැටුනෙ...ජිමින් කාර් එකේ බ්‍රේක් තද කරනවත් එක්කම එයා බොනට් එක දිගෙ ලිස්සලා ගිහින් බිමට වැටුනා..ජිමින් ඉස්සරහා වීදුරුව අස්සෙන් ඒ මුන දැක්කා..ඒ  ගෑනු ලමෙක්..😣😣😣

seven notesWhere stories live. Discover now