🌸: ටේ මම.. මම මුකුත් කලෙ නෑ ටේ... මම මින්හාට ගැහුවා තමයි. ඒත් .. ඒත් ටේ එයාට බ්ලීඩ් වෙන්න තරම් ගැහුවෙ නෑ මම... අනෙ මාව විශ්වාස කරන්න ටේ.. මාව ගෙදරින් එලියට දාන්න එපා...

එයා බිදුන කටහඩකින් මාව බදාගෙන කෑ ගහන්න ගත්තා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

එයා බිදුන කටහඩකින් මාව බදාගෙන කෑ ගහන්න ගත්තා..

🐯: මියන්හේ සේහා.. මමයි මෙතන වැරදි. එන්න යන් අපි ගෙදර. ජියා මාව උයන් කයි තව ටිකක් පරක්කු වුනොත්...

සේහා ගොඩක් වෙව්ලන නිසා එයාව මම වඩාගත්තා. කෙල්ල සීතලට ගැහෙනවා..
සේහාව කාර් එක අස්සට දාලා මම උපරිම වේගෙන් ගෙදරට ගියා.මම යද්දිත් hyung ලා ඇවිත්. ජින් hyung නම් මාත් එක්ක පුපුර පුපුර ඇති...මම ගේ අස්සට ආවෙත් සේහාව අත් දෙකෙන්ම අරගෙන.. අපි එද්දි ජියා හොදටම ජන්ගුකාගෙ පපුවට හේත්තු වෙලා අඩනවා..

🐯: විසදගන්න දෙයක් විසදගමු.. ඒත් සේහාව මම පිහිදලා ඇදුමක් දම්මගෙන එන්නම්...

මම කට්ටිය දිහා නොබලම සේහා එක්ක උඩ තට්ටුවට ගියා.. ගිහින් මම කෙල්ලගෙ ඔලුව හොදටම පිහදැම්මා.. ඒත් මට එයාට ඇදුමක් අන්දන්න බෑනෙ. එයා කොහොමත් එහෙම කරන්න දෙන්නෙත් නෑ.

🐯: සේහා වොශෲම් එකට ගිහින් ඇදුමක් දාගෙන එනවද ම්ම්ම්ම්..

එයා ඔලුව වනලා ගැහි ගැහි වොශ් රූම් එකට ගියා. මමත් හරියට කිරිවල පොගවපු මාරි බිස්කට් එකක් වගෙ. ඒ නිසා සේහා එන්න කලින් මම ඉක්මනට ඇදුමක් දා ගත්තා...

🌸: යමු ටේ පහලට. ජියා බලන් ඇති...

අපි පහලට ඇවිත් ඉදගත්තා. කවුරුත් මගෙ දිහා බැලුවෙවත් නෑ. සේහාත් ඇවිත් බිම බලාගෙන හිටියා..

🐨: මේ අහපල්ලා. ටේ උඹ මෙතන වැරැද්ද කරපු එකා. අද උඹට අපි එකතු වෙලා ගැහුවත් ඉවසන්න ඕනි..

𝐄𝐍𝐃𝐋𝐄𝐒𝐒 𝐋𝐎𝐕𝐄 | 𝐊𝐓𝐇[complete]Kde žijí příběhy. Začni objevovat