අම්මගෙ හස්බන්ඩ් එයාගෙ ෆෝන් එකෙන් වීඩියෝ එකක් පෙන්වන ගමන් එහෙම අහනවා...දෙයියනේ....😟 ඒකේ තියෙන්නෙ කුකී ටේව කිස් කරන එකක්...එදා කන්දෙදි ටෙන්ට් එක ඇතුලේ දෙන්න කිස් කරපු එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක්...

එදා කන්දෙදි ටෙන්ට් එක ඇතුලේ දෙන්න කිස් කරපු එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ම්.ම්..මොකක්ද ඔය..? ඕක නම් කවුරු හරි එඩ්ට් කරපු එකක්..ඔහොම කරන්න මට පිස්සු නෑ..කවුද ඕක අන්කල්ට එව්වේ..."


වීඩියෝ ක්ලිප් එක දැකපු කුකී වචන පටලවමින් ඒ විදියට කියද්දි වීඩියෝ එක දිහා බය වෙලා බලන් ඉදපු අම්මා හස්බන්ඩ්ගෙන් ෆෝන් එක උදුරලා අරගෙන ආයෙමත් ඒ ක්ලිප් එක බැලුවා...

"පුතා මේ මොකක්ද..? ඇයි පුතා ඔයා මෙහෙම ඉන්නේ..?මේක විහිලුවක් නේද කාගෙ හරි..මට ඇත්ත කියන්න...මට ඇත්ත කියන්න ජන්ග්කුක් මට ඇත්ත කියන්න...මොකක්ද මේකෙ තේරුම..."

කුකීගෙ අම්මා දුකයි තරහයි දෙකම හිතේ තියන් කුකීගෙ උරහිසෙන් අල්ලලා හොල්ලන ගමන් හරි සද්දෙට එහෙම අහනවා...

" උබ මගෙ නම්බුව කෑවා....මට ලැජ්ජයි උබ මගෙ ගෑනිගෙ පුතෙක් කියන්නත්..මං කොහොමද දැන් කොලේජ් එකේ සර්ලාට මූන දෙන්නෙ..හැම එකෙක්ම දන්නවා මූ මගෙ ගෙදර ඉන්නෙ කියලා...අනිකඔක්කොම හිතන් ඉන්නෙ මූ මගෙ ලමයෙක් කියල..."

"පුතා කියන්න පුතා..මේකෙ තේරුම මොකක්ද..."

අම්මා ආයෙමත් හරිම ආදරෙන් කුකීගෙ කම්මුල් වලින් අල්ලගෙන අඬ අඬා එහෙම අහනවා..

🥀🔞_𝚃𝚁𝙰𝙸𝙽𝙶𝙻𝙴_🔞🥀 Where stories live. Discover now