💙 Chapter 8 💙

Start from the beginning
                                    

" raveesh ! 🤔 niki මොනාද ඔයා මේ කියවන්නෙ? "

Raveesh තමා ඔයා වැටෙද්දි ඔයාව අල්ලගත්තෙ. 🙂

" මොකක් ඊට වඩා හොදයි ඔලුව වැදිලා මැරුනනම්."

අනේ පිස්සු කියවන්නෙ නැතුව ඉන්න බන්.

" ඒක නෙමේ niki මොනා හරි කමුකො ඉන්න බෑ බඩගිනී. "

අහ් ok ok 😹😹 මම ගිහින් මොනා හරි අරන් එන්නම් 😹😹

Neha pov

Niki මොනා හරි ගේන්න කියලා එලියට ගියා . Reesha යි මායි room එකට වෙලා පිස්සු විකාර කියව කියව ඉද්දි එක පාට්ට අම්මා ආවා.

[ පුතේ ඔයාගෙ යාලුවො කට්ටියක් ඔයාව බලන්න ඇවිත් ]

මගේ යාලුවො කට්ටියක්  🤔🤔🤔 Riya ලද දන්නෙ නෑ .

මම ඔහොම කිය කිය ඉද්දිම Raveesh , Rish ,Sam,Dev ඔය හතරදෙනා ආවා. හප්පට මුන් කට්ටියද? 😑 ඊට පස්සෙ අම්මා එතනින් ගියා. දැන් අපි කට්ටියම මෙතන නිහඩ උපවාසයක් වගේ නිශ්ශබ්දව ඉන්නවා. 😹..

" hi Raveesh "

නිශ්ශබ්දය දරා ගන්න බැරි තැනම reesha  කෑ ගැහුවා.

[ hi ]

[ Neha ඔයාට කොහොමද දැන් ]

(යකෝ මේ යකා මෙහෙම අහින්සක විදියට ඇහුව පලවෙනි දවසද කොහෙද අද. 😹😹😹)

මටද? දැන් නම් අව්ලක් නෑ raveesh ඔලුව චුට්ටක් රිදෙනවා එච්චරයි . 🙂

ටික වෙලාවක් ඔහොම ඉද්දි dev දරා ගන්න බැරි තැනම එක පාට්ට

[ මේ niki කොහෙද ?]

කියලා ඇහුවා. අපි හැමෝම shock වෙලා වගේ එයා දිහා බැලුවා . ඒ අතරෙ raveeshuth dev දිහා බලන් හිනාවක් දැම්මා. 🙂

" මේ ... එයා එලියට ගියා කන්න මොනා හරි ගේන්න. ...."

[ අහ් හරි හරි මේ..... මම පොඩ්ඩක් ......එලියට ගිහින් එන්නම්..]

Dev එහෙම කියලා එලියට ගියා .එයා niki ව හොයාගෙන තමා ගියේ කියලා අපි හැමෝම දන්නවා ඉතිම්..... 🤭🤭

ටික වෙලාවකින් nurse ආවා.

[ දැන් කට්ටියම එලියට යන්න patient ට ටිකක් rest කරන්න දෙන්න. ]

ඊට පස්සෙ මේ කට්ටියම එලියට ගියා .පහුවදා මාව discharge කලා. 🙂 ඊට පස්සෙ මම ගෙදර ගියා .

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now