💙 Chapter 7 💙

Zacznij od początku
                                    

[ congratulations reesha ඔයා නේද princess 🥳]

"Mm thank u "

[ congratulations niki ]

Thank you

[ congratulations Neha ]

" මොකක් ඇයි ඔයා මට congratulations කියන්නෙ අහ් මම මේ දෙන්නගෙ යාලුවා නිසාද ok ok thank u. 😌"

[ නෑ නෑ neha ඔයාටත් character එකක් හම්බ වෙලානේ ඒකයි කිව්වෙ]

"මොකක් ! 😟"

[ ඔව් ඔයා තමා කතාවෙ සතුරු නායිකාව 🤝]

"මොකක් මොනවාද ඔයා මේ කියවන්නෙ "

Neha pov

මම දුවලා notice board එක ගාවට ගියා. මගෙ පස්සෙන් අරුන් දෙන්නත් දුවලා ආවා.

                      

ඊට පස්සෙ අපි හැමෝම drama room එකට ගියා හැමෝටම එන්න කියලා තිබ්බ නිසා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

ඊට පස්සෙ අපි හැමෝම drama room එකට ගියා හැමෝටම එන්න කියලා තිබ්බ නිසා. කව්රුත් තම තමන්ට හම්බවෙච්ච characters වලට කැමැත්තෙන් නෙමේ හිටියෙ. විශේෂයෙන්ම rish ඇයි ඉතින් reeshage prince විදිහට ඉන්නෙ raveesh නෙ. පව් අසරණයා  😥😕 ඔන්න ඉතින් එකපාට්ට drama teacher ආවා.

[ ලමයි ඔයාලා හැමෝම දන්නවනෙ තමන්ට හම්බවෙච්ච characters මොනාද කියලා. ]

Yes teacher

[ ok එහෙනම් අපි හෙට ඉදන් practice කරන්න පටන් ගමු .

කෝ මේ prince and princess ]

අන්න reesha යන්න. මම එහෙම කියලා ඒකිව ඉස්සරහට තල්ලු කලා. Raveeshuth ඉස්සරහට ගියා .

[ හරි ඔය දෙන්නා තමා මේකෙ ප්‍රදාන charctersla]

( ඇත්තටම කිව්වොත් මේ වෙලාවෙ rish ව රතු වෙලා 😂)

[ හරි ඔතකොට කෝ මේ සතුරු නායිකාව  🤔]

හය්යෝ මම නේද මම නිකන් බැරි ගාතෙ වගේ එතනට ගියා. 😒

❤️ My dearest besties ❤️  ( Completed ✅)Opowieści tętniące życiem. Odkryj je teraz