_Chapter 9_

348 51 3
                                    

සන්ග්යූ ඇවිත් දොර ඇරියා.

"ආහ්! 안녕하새요! ඕනී"එයා ඕනීව දැකලා කිව්වා.

"안녕하새요! සන්ග්යූ කොහෙද ජන්කුක්?"

"ඔයා දන්නවානෙ ඕනී එයා ඉන්නේ කාම්බරේමයි කියලා"

"එයාට suprice එකක් තියෙනවා එන්න කියන්න."

"මොකක්ද පොඩ්ඩක් ඉන්න මං අඩගහන්නම්. ඔයා ඇතුලට එන්න" සන්ග්යූ එහෙම කියලා ඇතුලට ගියාම ඕනී සෞම්‍යාවත් හිමීට ඇතුලට එක්කන් ගිහින් හැංගිලා ඉන්න කිව්වා.

" ජන්කුක්, මේ ඕනී ඇවිල්ලා ඔයාට suprice එකක් තියෙනවාලු"

" ඔයා දන්නවානෙ සන්ග්යූ මං දැන් ඕවාට කැමති නෑ කියලා"

"පොඩ්ඩක් එන්නකෝ පව්නේ"

" හරි යමු" සන්ග්යූ කුකීව එක්කන් living room එකට ආවා.

කුකීව දැක්ක ගමන් සෞම්‍යාට ඇඩුනා.

"mom, ඒ dad නේද?" ජන්ග්සන් කුකීව පෙන්නලා ඇහුවා.

"ඔව් පැටියෝ, පොඩ්ඩක් ඉන්නකෝ අපි එයාව suprice කරමු"

"ඕනී, මොකක්ද කියන්න තියෙන්නේ?" කුකී ඇහුවා.

"මේකයි ජන්කුක් ඔයාගෙ වයිෆ්..."

"ඕනී ප්ලීස් එයා ගැන මගෙන් අහන්න එපා. අර දේවල් මට මතක් වෙද්දී මාව පිච්චිලා යනවා වගේ " කුකී දුකෙන් කිව්වා.

ඒත් එක්කම සෞම්‍යා හැංගිලා හිටපු තැනින් දුවන් ඇවිත් කුකීව බදා ගත්තා.

" මොකක්! මේ සෞම්‍යා නේද?? ඒත් එයා...? " සන්ග්යූට පුදුමයි.

" එයා ඉන්නවා" ඕනී කිව්වා.

" අනේ මගේ මෝඩයෝ මාව දාලා කොහෙද ගියේ" සෞම්‍යා කුකීව බදාගෙන අඩනවා.

" baby, ඔයා! මගේ පැටියෝ ඔයා ආවා." කුකීට හිතා ගන්න බෑ. එයා අඩනවා.

"මේ කවුද?" ජන්ග්සන්ව දැක්ක සන්ග්යූ ඇහුවා.

" කුකී, මේ අපේ දුව" සෞම්‍යා කුකී දිහා බලලා කිව්වා.

" අනේ පැටියෝ.." කුකී සන්ග්සන්ව බදා ගත්තා.

" dad🥺 ඔයා මාව අරන් යන්නෙ තිබ්බේ" සූටි බබා අඩනවා.

" momව බලාගන්න ඔයා ඉන්න එපැයි බබෝ" කුකී බබාව තුරුල් කරන් කිව්වා.

" Soo cute family" ඕනී කිව්වා.

"ඔව් අනේ" සන්ග්යූත් කිව්වා.

ඊට පස්සේ සෞම්‍යායි කුකීට ඕනීටයි, සන්ග්යූටයි තෑන්ක් කරලා එයාලගෙ ගෙදර යන්න ගියා.

___________________________________
Hi guys,
Storys එක දාන්න පරක්කු වුණාට මාගේ බලවත් කනගාටුව 👀

ඉවර වෙන්න තව එක කොටසයි තියෙන්නෙ කතාවෙ..

Please Vote And Comment🥰💜

🎀🅂🅃🄸🄻🄻 🅆🄸🅃🄷 🅈🄾🅄🎀 ( ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) Where stories live. Discover now