එයාලා එක පාරටම දැක්කා සෞම්යා පාරෙ වැටිලා ඉන්නවා.එයාලා සෞම්යා ලගට දුවලා ගියා.
"ඒයි මොකද උබට වුණේ? නැගිටපන්කෝ!" සද් කෑ ගැහුවා.
"මෙයා හොදටම අඩලා ඒකයි මේ ඉක්මණට hospital එකට එක්කන් යමු." සමිදි කිව්වා.
"මොකට ඇඩුවාද මන්දා ඉක්මණට යන්" පබා එහෙම කිව්වා.
Hospital එකට ගියාම ඩොක්ට සෞම්යාව චෙක් කරා.
"මෙයා හොදටම අඩලා ඒකයි මේ. මෙයාව පරිස්සම් කරගන්න වෙයි වැඩිය අඩන්න දෙන්න එපා" ඩොක්ට එහෙම කියලා ගියා.
ටික වෙලාවකින් සෞම්යාට සිහිය ආවා.
" මොකද ගෑනියේ ඇඩුවේ" චතූ එතන කෑ ගැහුවා.
සෞම්යා වෙච්ච හැමදේම කිව්වා.
"දැන් මොකද කරන්නේ ඒකට?" සද් ඇහුවා.
"මං දන්නෙ නෑ"සෞම්යා දුකින් කිව්වා.
ඊලග දවසේ එයාව ගෙදර එක්කන් ආවා. මේක කොහොමහරි ජිමින්ට ආරංචි වෙලා ඉක්මණට එයාලාගෙ ගෙදරට එන ගමන් ඉන්නෙ...
"සෞම්යා, ඔයා ජිමින්ට කියන්න ඔයා කැමති කුකීට කියලා" සමිදි කිව්වා.
"එහෙම කරන්න බෑ එයාට ගොඩාක් දුක හිතෙයිනෙ"
ඒත් එක්කම ජිමින් ගේ ඇතුලට ආවා.
"මට ඔයාලා කතා කරපුවා ඇහුනා. 🙂Sorry සෞම්යා😔" ජිමින් අඩන්න වගේ කිව්වා.
"අනේ ජිමින් මමයි සමාව ගන්න ඕනෙ" සෞම්යාට හොදටම දුක හිතිලා.
" මං යනවා"එහෙම කියලා ජිමින් එලියට ගියා.
"ජිමින්.... "සෞම්යා කෑ ගහලා ඇඩුවා.
" ඔයා අඩන්න එපා හලෝ ඔයාට හොද නෑනෙ" පබා කිව්වා.
" ඒත්.... "සෞම්යාට ගොඩාක් දුකයි.
ටික ටික වෙලාව ගියා දැන් හවස 4යි වෙලාව එයාලාගෙ ගෙදර දොරට කවුදෝ තට්ටු කරා.
"චතූ කවුද කියලා බලපන්! "සද් කුස්සියේ ඉදන් කෑ ගැහුවා.
"හරි හරි"චතූ එහෙම කියලා දොර ලගට ගියා.
එයා දොර ඇරියම හිටියෙ කවුරු කියලාද හිතන්නේ🤔
ඒ කුකී!
" ජන්කුක් ඔයා මෙහේ?" චතූ ඇහුවා. ජන්කුක් කියන නම ඇහුන ගමන් සෞම්යා ඇදෙනුත් බැහැලා දුවන් ආවා.
සෞම්යාව දැක්ක ගමන් කුකී එකපාරටම ඇවිත් එයාව බදාගත්තා.
"ජිමින් මට ඔක්කොම කිව්වා. ඔයා වැරැද්දක් කරලා නෑ. මට හිතා ගන්න බෑ ඔයා මට මෙච්චර ආදරෙයි කියලා." කුකී කිව්වා.
" කුකී.. "සෞම්යා ගොත ගැහුවා.
"ඔව් මං ඔයාට ආදරෙයි" කුකී සෞම්යාගෙ මුහුන බලලා කිව්වා.
"මාත්.."
කුකී සෞම්යාව කිස් කරා🤭
ඒත් කරදර තාම පටන් ගත්තෙ නෑ.
____________________________________
Hi guys,
මට ඉක්මණට ස්ටෝරි එක දාන්න වෙනවා මොකද මට whats app එකෙන් මරණ තර්ජනත් එක්ක කතාව දාන්න කියලා😂
Please Vote And Comment🥰💜
YOU ARE READING
🎀🅂🅃🄸🄻🄻 🅆🄸🅃🄷 🅈🄾🅄🎀 ( ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕)
Romance⭕Do Not Copy⭕ "මට එයාව දැක්කම ආත්ම ගානක හැගීමක් දැනෙනවා.." සංගීතය ජීවිතය කරගත් ගායකයෙක්..... ඔහුගේ රසිකාවියක් වූ ඇය...... ඇය ඔහු හමුවන තුරු බලාසිටී ඒ ආදරය ඔහු හා කීමට.... ඒත් ඒ ආදරේට සිදුවූ බාධාවක්.... අවසානය වෙනකම් ඇයට ඇයගේ ආදරේ සගවාගෙන සිටීමට සිද...