💙 Chapter 5 💙

Start from the beginning
                                    

[ " hello මචන් කොහොමද ඉතින් "

  " හොදයි බන් "]

Raveesh ගෙයි Dev ගෙයි කතා බහක් 👆

හය්යෝ දෙවියනේ අපිව මරන් කන්න තව එකෙන් එව්වට thank you so much 😑

අපි ඉතින් ඔහොම ඉද්දි එකපාට්ට dev niki දිහා හරි අමුතු විදියට බැලුවා . ( මන් හිතන්නෙ ඒකත් හරි. ) 😜

In the interval at the canteen

Reesha Pov

ඔයාලා දන්නවනේ ඉතින් මේක තමා අපේ ජීවිතේ.අපේ ලස්සන canteen  එක. 😊😊😊😊😊අපි තුන්දෙනා canteen  එකේදි කතා කර කර ඉද්දි raveesh ,rish ,sam and Dev  ඒ හතර දෙනාම එතනට ආවා.එයාලා විතරක් නෙවෙයි මුලු පන්තියම මේ canteen  එකේ.

" reesha , niki අපි මොනාහරි බොමු niki ගිහින් අරන් එන්න"

" ok ඔහොම ඉන්න"

Niki ඒ ටික ගේන්න යද්දිම dev ත් නැගිටලා ගේන්න ගියා එයාලට ඕනි දේවල් අරන් එන්න.

(" Aunty I want three juices "

" Aunty I want four juices ")
🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤🥤

" හප්පා ඌ ........niki ඉල්ලුව දේවල්මයි ඌත් ඉල්ලුවෙ. 😑"

නෑ බන් ඌත් ගන්න හිතන් ආවෙ ඕවා වෙන්න ඇති. 😶

" හාකො හාකො ඉතිම්  reesha "

ඊට පස්සේ niki ඒ ටික අරන් අපි ගාවට එද්දි එක පාට්ට raveesh  කලබලෙන් ඇවිත් nikige ඇගේ වැදිලා nikige අතේ තිබ්බ juice ටික එයා අතින් වැටුනා .

" sorry Niki , I am really sorry "

මේ පාර එයා ඒක හිතලා නෙමේ කලේ ඒකනෙ sorry කිව්වෙ . ඒත් මගේ අනිත් මැට්ටි එක්ක බෑනෙ. 😑

" අඩෝ මූ ඉන්නවකො මන් වැඩක් කරන්න "

Neha එහෙම කියලා dev අර ටික අරන් යන ගමන් ඉද්දි එයාගෙ ඇගේ වැදිලා එයාලගෙ juice ටිකත් වට්ටලා ආවා .

බන් උබ ඕනෙ නැති වැඩක්නෙ කලේ raveesh ඒකනම් හිතලා නෙමේ කලේ. 😑

" අනේ පිස්සු ඌ ඒක හිතලමයි කලේ reesha "

ඊට පස්සෙ එකපාට්ට raveesh neha ගාවට ආවා.

" ඔයාට මොකක්ද දැන් තියෙන ප්‍රශ්නෙ? 😠මම හිතලා නෙමේ හැප්පුනේ ඒත් ඔයා ......ඒත් ඔයා හිතලමයි හැප්පුනේ 😠"

" අනේ බම්බුව හිතලම නෙමේ හැප්පුනේ තොත්ත බබානෙ 😑" neha එහෙම කියලා මිමිනුවා.

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now