💙 Chapter 4 💙

Start from the beginning
                                    

අනේ දෙයියනේ තාත්තගේ jacket එක තමයි එතැන තිබිලා තියෙන්නේ 😨හයියෝ raveesh thank u ආවට now u can go 🙄මම එහෙම කියලා  එයා ගිය ගමන් දොර වැහුවා🤗

( අනේ දෙයියනේ nehage මූණ😨 මොකක්ද මේකිට වෙලා තියෙන්නෙ. ඒකිට ඇඬෙන්න වගේ 😨)

" අනේ බලන්නකෝ වෙච්ච දෙයක් ලැජ්ජාවෙ බෑ දැන් ඉතින් වසලා හමාරයි😨"

දැන් අපි නිදා ගමු . යමු .

               [ඕකේ]

In the next day at park

Niki pov

" නේහා මොකද ඔයා අද වැඩි කතාවක් නැත්තෙ?"🙄

" නෑ නෑ අනේ මන්දා මට ඊයෙ වෙච්ච මතක් වෙනවා . මාර ලැජ්ජාවක්නෙ උනේ 😫"

අනේ දැන් ඒක ගැන හිතන්න එපා

" මන් යනවා ගෙදර byee" 😥

Neha Neha ( මන් මෙහෙම කෑ ගැහුවට ඒකි දුවලා ඉවරයි ) 💔

Reesha මොකද බන් ඒකිට වෙලා තියෙන්නෙ  🤔

" අනේ මන්දා ඕක හෙට වෙද්දි හරියයි."

ම්ම්ම්ම්ම් 🙂

අපිත් දැන් ගෙදර යමු

" ok bye "

In the next day at school

Reesha Pov

" මොකද බන් අද පරක්කු නේහා"

ඒක තමා අනේ මන්දා

" අද මේකි එන්නෙ නැද්ද දන්නෙ නෑ"

නෑ නෑ එහෙනම් message එකක් දානවනෙ 🙁

"ම්ම්"

අහ් අර එන්නෙ කියද්දිම 👍

මොකෝ බන් උනේ

" ඇහැරෙන්න පරක්කු උනා බන් "

🤣🤣😂😂

Tilin tilin tilin 🔔🔔🔔

අන්න බෙල් කලා යමු .

Neha pov

අපි පන්තියට ගියාට පාස්සෙ එක පාට්ට Riya ( මතකයිනෙ birth day girl) එයා reesha ගාවට ආවා.

" Reesha ඔයාලයි ගෙට එහා පැත්තෙ නේද අර raveesh ඉන්නෙ එයා ගැන විස්තර කියන්නකො"

මොකක් 😵

" මේ ............මේ රියා මාත් එයා ගැන හරියට දන්නෙ නෑ " 🙄

" එයා හරි ලස්සනයි නේද Reesha "

" 🙄🙄🙄මේ මේ...... මේ ඔව් ඔව් "

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now