💙 Chapter 3 💙

En başından başla
                                    

"ඔව් බන් පව් එයාලා "

(එයාලද නැත්නම් Rish ද ආව් අව් Reesha ) 😂😂😂😂😂😂

After few seconds 👇👇

" හප්පා අරකි Sam ව වැට්ටුවා නේද මන් ඒකිගෙන් පලි ගන්නවමයි ඒකිගෙන් විතරක් නෙමේ ඒකිගෙ යාලුවන්ගෙනුත් 🤬🤬"

මේ අර Raveesh ge කතා බහක් 👆

Still Niki Pov

Reesha , Neha අපි මොකක් හරි game එකක් phone එකෙන් play කරමුද ?

" good idea "

( අනේ බන් එහෙම බෑ හය්යෝ බෑ බෑ ඒක අසාධාරණයි )

Game eka wele kathaa bahak 👆

දඩෝන් 💥

( හප්පා Raveesh මගේ phone එක වැට්ටුවා නේද අඩෝ මන් තමුන්ව මරනවා ) 🤬

" Oh I am sorry" Raveesh එහෙම පල් එකට වගේ කිව්වා .

සොරි ! සොරි නෙමේ ඔයාට කොහෙන් ආපු හය්යක්ද 🤬🤬🤬🤬

මන් එහෙම කියද්දි එයා පල් හිනාවක් දාගෙන එතනින් ගියා 😑

අනේ මගෙ රත්තරනේ , ඔයාට ඌවා  උනාද අනේ නෑ නේද දෙය්යන්ගෙ පිහිටෙන් ඔයා හොදින්. I love u mage phone eka ❤️

🤭

ඒක නෙමේ මොකද , neha ඔයා ඒකට දෙකක් කිව්වෙ නැත්තෙ 😑

" ඒකා ලගදිම පාඩමක් ඉගෙන ගනී මගෙන්. මන් ඕකගෙනුයි එයාගෙ අර මහලොකු යාලුවන්ගෙනුයි පලි ගන්නවා 🤬"

ම්ම්ම් එහෙනම් අපි දැන් යමු

            Ok let's go 👍

In the next day at school play ground 👇

Neha pov

"හය්යෝ Neha ඔය vollyball එක එවන්නකො "

අහ් ඔහොම ඉන්න. මම එහෙම කියලා ball එක විසි කලා. අනේ දෙය්යනේ ඒක මාර fast යනවා හය්යෝ ඒක තව ටිකකින් Reeshaගෙ ඔලුවෙ වදිනවා හය්යෝ . Reesha move ! Reesha plz move

හප්පා මොකක්ද ඒ උනේ 😵Rish මැද්දට පැනලා ball එකට ගහලා ඒක අයින් කලා නේද  😵 හප්පා කොල්ලා වැඩකාරයා .

අනේ reesha ඔයාට මුකුත් උනාද නෑ නේද ? අනෙ sorry Reesha මන් ඒක එච්චර හය්යෙන් එවන්න හිතුවෙ නෑ . 😔 I am really sorry 😔

" It's okay bn මට මුකුත් උනේ නෑනෙ"

" Reesha are you okay"

" Yes Rish thank you මාව බේරගත්තට"

❤️ My dearest besties ❤️  ( Completed ✅)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin