CHAPTER 01❤️

26 4 0
                                        

මේ මගෙ දෙවෙනි කතාව හොදනම් වෙයිද දන්නේ නැහැ. කැමතිනම් කියවල බලන්න. 😊කියවන හැමෝටම ගොඩක් ආදරෙයි 💜❤️
------------------------------------------------------------------------------------------------------------------------------
"Hi good morning 'ඒ ඇයි මේ මුණ එල්ලගෙන ඉන්නෙ? මොකද අරූ ආයේ ඔයාට මොනාහරි කිව්වද? මං ඕකට ඉන්නවකෝ කරන්න හොද වැඩක් "කියලා yujin යන්න හැදුවේ eunji මුණ එල්ලන් ඉන්න හේතු වුණ කෙනාට හොද දෙකක් කියලා එන්න. එත් eunji, yujin ව නැවැත්තුව.yujin නිකං eunji ගෙ මුණ දිහා බැලුවේ මොකද කියලා අහන්න වගේ.
"එපා බන්, එයාට මුකුත් කියන්න එපා."
එක පාරට eunji කියපු එක හිතාගන්න බැරුව yunji eunji ගෙ නළලට අත තියලා බැලුවේ මෙයා මේ උණ විකාරෙන් වත් කියෝනවද බලන්න.
"ඈ බන්, උබට උණ නම් නැහැ, හැබැයි දැන් කියපු එක උබට වැරදිලා නේ කිව්වේ. අහ්හ් කියනවකො ඈ "yunji ගෙ ටකරන් voice එකෙන් තමයි yunji ආයේ හරි සිහියට ආවේ.
"නැහැ බන් මං ඇත්තටමයි එක කිව්වේ. මටත් හිතාගන්න බැහැ ඇයි කියලා. එත් එයා අද කියපු දේ ගැන මට මහ අමුතු හැගීමක් එනව හලෝ"
"යා කියන දෙයක්‌ හරියට කියනවකො හලෝ තේරෙන්න "
-----Before a half hour-----
Eunji හිටියෙ කලින් දවසේ දුන්න note ටික සම්පුර්ණ කරලා උදෙන්ම teacher ට දෙන්න යන ගමන්. ඒ වෙලාවේ හැටියට ළමයි ඉස්කෝලෙටම ඇවිල්ල හිටියෙ 50ක්‌ විතර වගේ. මොකද ඉක්මනට note ටිකත් ඉවර කරලා තව ඉස්කෝලේ පාඩම් වැඩ ටිකක් කරන්න තියන නිසා eunji අද ටිකක් උදෙන්ම ඉස්කෝලෙට අවා. එත් staff room එකට යන කොට එක පාරටම අතක් ඇවිල්ල eunji ව ඇදල ගත්ත. Eunji ත් හිතපු නැති වෙලාවක මේ දේ වුණ නිසා එක පාරටම එයාවත් ඇදිල ගියා. Eunji ට දැනුනේ ශක්තිමත් අත් දෙකක් එයාගේ ඉන වටේ ගිහිල්ල එයාව බිත්තියකට හේත්තු කරනවා විතරයි.
"ක්‌.. ක.. කවුද ඔයා "කෙල්ල බයටම ඔලුව උස්සන්නේ නැතුවම ගොත ගගහ කිව්වා. ඊටපස්සේ අල්ලන් ඉන්න කෙනාගේන් කිසිම කතාවක් නැති නිසා කෙල්ල ඔලුව ටික ටික උස්සල බැලුව.
"ඔ.. ඔය. ඔයා 😳😳"
"මං තමයි baby "
"අනේ මාව අතාරින්න sungyoon please, මට ඔයත් ඒක්ක කතා කරන්න දෙයක්‌ නැහැනෙ 😥😥"
"හරි ඔයාට කතා කරන්න දෙයක්‌ නැහැ එත් මට තියනවා. මං දන්නවා ඔයා මට ඔච්චරටම කැමති නැත්තෙ මං playboy කෙනෙක් නිසානේ නේ? එත් මේ අහන්න ඔයා දැක්කද මං ඔයාගෙ පස්සෙන් ආපු දවස්වල ඉදන් මං වෙන කෙල්ලෙක් එක හිටියද කියලා? හ්ම්ම්?"sungyoon ඇහුව දේ ගැන කෙල්ල කල්පනා කරාමයි කෙල්ලටත් මතක් වුනේ එක ගැන. ඇත්තටම එයා eunji ගෙ පස්සෙන් එන කලේ වෙන කිසිම කෙල්ලෙක් ව ලගින් තියාගෙන නැහැ. ඒ නිසාම කෙල්ලත් ඔව් කියන්න වගේ ඔලුව වැනුවා.
"හ්ම්ම් එහෙනං ඉතින් ඔයාම හිතන්නකෝ. ඇත්තටම මං ඔයාට ගොඩක් කැමති මට තේරෙන්නෙත් නැහැ මං ඔයාට කොහොම කැමති වුනාද කියලා. එත් මං දැන් දන්න එකම දේ තමයි මං ඔයාට ආදරෙයි. මට ඔයා නැතුව ඉන්න බැහැ. ඔයා නැති වුනොත් මං පිස්සෙක් වෙයි. Please මගෙ ලගින්ම ඉන්න please "කොල්ලා එක දිගටම කියවගෙන කියවගෙන ගියා. කෙල්ලට දැන් full අන්දොස්. ඇයි අප්පා මෙහෙම එක පාරටම කිව්වම. ඒ මදිවට sungyoon කතාවෙන් කතාවෙන් කෙල්ලගේ මුණ ලගටම ලංවෙලා.දැන්නම් කෙල්ලගේ heartbeat එක එලියට ඇහෙන තරම් සද්දෙට ගැහෙනවා. එත් එක්කම කෙල්ලගේ කතාවක් නැති නිසා කොල්ලා තවත් කෙල්ලගේ මුණ පැත්තට බර වෙන්න ගත්තා. එත් eunji ට ආපු ඉක්මන් අදහසින් කෙල්ල කොල්ලගේ බඩට හොද පාරක් ගහල බේරුනා.
-------back to present -------
මේ ගැන eunji yunji ට කිව්වා. Eunji හිතුවේ අද yunji ගෙන් හොදවයින් අහගන්න වෙයි කියලා.එත් වුනේ yunji බඩත් අල්ලන් හොදටම හිනා වුන එක 😂😂😂. Canteen එකේ හිටිය සේරම අයගේ ඇස් දැන්නම් තිබුනේ අපි දෙන්න ලග 👀.
"යා.... තමුසෙගෙ ඔය හිනාව නවත්තගන්නවා. ඔක්කොම ළමයි බලන් ඉන්නෙ අපි දිහා😡 එතකොටනම් yujin හිනාව නැවැත්තුව. ඊට පස්සේ ඔන්න eunji yujin ගෙ  පැත්තට හැරුන.
"ඈ යකෝ, උබ මොන එහෙකටද ඒ කිව්ව දේට හිනා වුනේ "
"හිනා යන්නේ නැතුව තියනවද හලෝ දැනට ඔයා sungyoon ගැනු ළමයි කී දෙනෙක්ට ඔහොම කියල ඇත්ද. ඌ ඔය හදන්නේ ඔයාවත් දැලේ දාගන්න. මේ එකක් කියන්නම් මං දන්නවා ඔයත් sungyoon ට කැමති බව. එත් ඌ ඔයාවත් පාවිච්චි කරලා අහක දැම්මොත්?ඔයා මොකද කරන්නෙ.ඔන්න මං ආයේ කියන්න නැ හරිද. පොඩ්ඩක් හිතලා කැමති තීරණයක් ගන්න. හැබැයි මොන දේ වුනත් මං ඔයත් ඒක්ක ඉන්නවා."එහෙම කියලා yunji eunji ව hug කරා.
ට්‍රින් ට්‍රින් 🔔🔔
එවෙලේම වගේ interval එක ඉවරයි bell එක ගැහුවා. ඉතින් eunji, yunji ආයේ class වලට ගියා.
--------------------------------------------------------------------------
කොහොමද ළමයි කතාව හොදද? තාම ඉතින් කියන්න බැහැ නේද? තාම පලවෙනි chapter එකනෙ. මෙකත් short ff එකක්. මේකෙ ඉන්න අයගේ නම් මම ගත්තේ kpop idols ලගේ නම්. එත් මං හිතන්නෙ නැහැ ඔයාලට මේ කතාවෙ characters වල profile හදුන්වල දෙන්න ඕන වෙයි කියලා.මොකද එක එච්චරම ඕන වෙන්නේ නැහැ.
හරි එහෙනං ඔන්න මං යනවා. ඉක්මනට මං ඊලග ep. එක දෙන්න බලන්නම්. 😊ආදරෙයි කියවන හැමෝටම 💜❤️
අහ්හ් මේ, මේ chapter එක අවුල් වගේ ඇති ටිකක් මං ඒ නිසා ඊලග ep. එක පටන් ගන්න කලින් පොඩි හැදින්වීමක් කරන්නම්කො.
Bye 👋
Love you all💜❤️

Never Say Goodbye.Where stories live. Discover now