💙 Chapter 2 💙

Start from the beginning
                                    

මේ මොකක්ද මේ උන. අපි තුන් දෙනා මූලට මූන බලාගත්තා. හය්යෝ Neha ඔයා ඉවරයි.( මොකක්ද දන්නවද guys වෙලා තියෙන්නෙ අර එදා coffie shop එකේදි නේහා මහ හය්යෙන් බැන්නෙ එදා සතපහකට ගනන් ගත්තෙ නැති කොල්ලා ( බොරු කියන්න ඕනෙ නෑනෙ මාර handsome boy kenek ) තමා අපේ next- door nabours ලා.හය්යෝ Nehata හික් ගෑවුනා.

" අහ් පුතේ ආවද? මේ ඉන්නෙ අල්ලපු ගෙදර අය Mrs. Ferida මේ ඉන්නෙ අපේ දුව ඔතකොට අර මෙයාගෙ යාලුවො

" අහ් එහෙමද nice to meet you පුතේ "( aunty එහෙම කිව්වට කොල්ලටනම් note වෙලා තිබ්බෙ අපිව කොල්ලා තුෂ්නිම්බූත වෙලා )😂😂

Me too Aunty

ඊට පස්සෙ අපි තුන් දෙනා room එකට ගියා යන වෙලාවෙ හය්යෝ නිකන් අර කොල්ලා හෙන රැවිල්ලක් දැම්මා කියන්නකො අපිට 😒අපිත් අතෑරියෙ නෑ ඉතින් අපිත් යන්තමට රැව්වා 😂

" අනේ බන් අපි දැන් මොකද කරන්නෙ ලැජ්ජාවෙ බෑ 😕"

ඔයා තමා Nisha එදා කෑ ගහලා වැඩේ කෑවෙ 😒

" puthe "

ඕ අම්මෙ

" මායි aunty bank එකට යනවා මෙයාලා අලුත් නිසා දන්නෙ නෑනෙ bank එක තියෙන තැන මටත් කොහොමත් යන්න ඕනෙ අපි ගිහින් එන්නම් "

හා අම්මෙ

"Puthe ඔයා මෙහෙට වෙලා ඉන්න මම ඉක්මනට එන්නම් " Aunty එහෙම කියද්දි එකාට පොඩි එකෙන් වගේ බෑ කියන්න බැරි කමටමයි ඒකා නැවතුනේ

Auntyගෙ ඒ වාක්‍ය ඇහුන වෙලේ nehata හික් ගෑවුනා 😨

ඔන්න ඉතින් අපි ඒකට පොඩ්ඩක් මෙහෙයින් තියෙන sofa එකේ වාඩි වෙලා ගිටියා ඌත් phone එක බල බල හිටියා Niki මේ අහන්නකො ගිහින් biscuit එක ගේන්නකො බඩගිනී

"අඩේ බන් අපේ මේ ඔලුව ගිහි අරන් ඉන්නව උබ තව බිස්කටුත් ඉල්ලනවා අනේ මගෙ යකා අව්ස්ස ගන්නෙ නැතුව ඉන්නවකො "

🤦

ඔන්න කොල්ලා ටිකක් ඔලුව උස්සලා අපි දිහා නෝන්ඩියට වගේ බැලුවා 😡

" අහ් ඔයාලා නේද අර coffie shop එකේ.....

.... හරියට නිකක් පිස්සු වගේ කෑ ගැහුවෙ sorry ඔයාලා නෙමේ ඔයා " එහෙම කියලා Neha දිහාවට ඇගිල්ල දික් කලා. 😬

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now