මාත් අතැරියෙ නෑ බැනල බැනල ආව එන්න 😒

No one pov

කොන්ෆරන්ස් එක ඉවර වුණු ගමන් ජන්කුක් ගියෙ ජිහිගෙ ගෙදර දැන් ඉතින් ජන්කුක්ට අමුතු නිදහසක් ලැබිලා වගෙ...🙂
මොකද කන්ෆරන්ස් එක ඉවර වෙලා විනාඩියක් යන්නත් කලින් ඔය නිව්ස් එක රටම දැනගන්නවනෙ...රටම නෙවෙ රටවල් ගානක්...🤐
මේ නිව්ස් එකෙන් පස්සෙ ගොඩක් ෆැන් බෙස් එක අඩූ වුනා වගෙම...ජිහියට මරණ තර්ජනත් ආවා....🤐

මාස තුනක් ඔහොම ගෙවිලා ගිහින් අද තමා ලොකප්‍රසිද්ද bts කණ්ඩායමේ සමුගැනිම හෙවත් අවසාන කොන්සට් එක...එකදිගට රටවල් හතක සතියක් පුරාම කොන්සට් තියපු ඔවුන් අවසාන ප්‍රසන්ගය තමන්ගෙම රටෙ තියන්න සූදානම් කලා....

වෙනදටත් වඩා ලොකු පිරිසක් එදා ඔවුන්ව බලන්න ඇවිත් ඉදියා...🙂🤧අවසාන වශයෙන් හත් දෙනා කතා කරද්දි..එයාලගෙ රසික රසිකාවියො එයාලත් එක්කම අඩන්න ගත්තෙ...තවදුරටත් එයාලගෙ ලයිෆ් පර්ෆොමන්ස් බලන්න වෙන්නැති වෙනකොට...අනික් අතින් එයාලත් එ විදියටම පසු තැවුනේ...ආපහු එකට මෙහෙම තමන්ගෙ රසික රසිකාවියො ඉස්සරහ පර්ෆොම් කරන්න බැ කියල මතක් වෙද්දි...🙂🤧

දවස් තුනකට පස්සෙ එයාලට එකට ඉදපු එයාලගෙ ඩොර්ම් එකෙන් යන්න වුනා...දැන් හත් දෙනා හත් තැනකට යන්න වෙලා....මෙ වෙද්දි කවුරුවත් මැරි නොකරත් හැමොටම එයාලව තෙරුම් ගන්න පුලුවන්...එයාලගෙ ගමනට සහයොගයක් වෙන සහාකාරියො හත් දෙනෙක් ලැබිලයි තිබුනෙ...🙂💜️

ජන්කුක් ජිහියත් එක්ක ජන්කුක්ගෙ ගෙදර යන්න තීරණය කරපු නිසා...ජිහියාත් ඇවිත් ඉදියෙ..එවගෙම අනිත් කෙල්ලො හය දෙනත්...දැන් මෙතන දාහතර දෙනෙක්..🤪එකිනෙකා බදාගෙන යන්න සුබපතාගන්නවා..කෙල්ලො ටික පස්සෙ පැත්තකට වුනෙ අයියල මල්ලිලාට සමුගන්න අවස්තාව දීලා...🤧

කුකි;-හපො ජින් හ්‍යුන්...මෙ මොකද හොටු පෙරන්නෙ...ශී
ජිමින්;-ජින් හ්‍යුන් නම් මදෑ මේන් සුගා හ්‍යුනුත් අඩනවා..😲

ඒත් එක්කම කුකි ජින්ව බදාගත්ත වගෙම හොබි සුගාව බදාගෙන අඩන්න ගත්තා...ටේ නම් ජිමින්ගෙ උරහිසෙ ඔලුව තියන් ඉදියෙ...

Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ ) (Completed)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ