Chapter 26

1.2K 226 4
                                    

Tea pov ..

මං උදේ ඇහැරෙනකොටත් සශී ඊයේ හිටපු විදියටම මාවත් තුරුල් කරන් නිදි ...ඉන්න විදිය දැක්කම හිනාත් යනෝ ..කකුලකුත් දාලා මගේ ඇග උඩින් ..මං හිමීට සශීගේ ඔලුව අතගෑවේ ගොඩක් ආදරෙන් ..ඒත් එක්කම වගේ සශි ඇහැරුන නිසා ටේ ආයෙමත් ඇස් පියාගත්තේ සශී මොනා කරයිද බලන්න ...

Sashi pov ...

රෑ අඩලා අඩලා නිදාගත්ත නිසාද මන්දා මට ඇහැරුනේ ඔලුව කැක්කුමකුත් එක්ක ...ඇස් ඇරියම තමා මං මාවත් තුරුල් කරන් නිදන් ඉන්න ටේ ඔප්පව දැක්කේ ..ඔලුවේ කැක්කුමත් නැති උනා මගේ ...අනේ ..ඊයේ පාටියට ඇදන් හිටපු ඇදුම් පිටින්මයි තාම පව් අනේ ටේ ඔප්පා ..මං එයා දිහා බලන් හිටියේ ගොඩක් ආදරෙන් ...මං හිමීට ඇගිල්ල ඔප්පගේ නලලේ ඉදලා කට ගාවට අරන් ආවේ දැන් ඉතින් ඔප්පා මගේනේ කියලා හිතන ගමන් ...

එක පාරටම ඔප්පට හිනාගියා ..මේ හොරා නිදාගෙන නෙමේද ඉදලා තීන්නේ ..🤨 මං ලැජ්ජාවටත් එක්ක ඩාං ගාලා එකක් ගැහුවා... ඇයි යකෝ .. 😒

💚  හරි හරි මං ඔයාගේ තමා 😂😂😂 ..ඔප්පා හිනවෙවීම කියද්දි මං පුදුම උනේ මං හිතපු එක කොහොමද එයා දන්නේ කියලා ..

🧡 ඔයා කොහොමද මං හිතපුවා දන්නේ 🙄 මං පුදුම වෙලා අහද්දි ඔප්පා ආයේ හිනා උනා ...

💚 හිතුවා ????😂😂😂 ඔයා හිතපු එක එහෙනම් වැරදිලා කටෙනුත් පිටවෙලා ..😂😂
ඔප්පා හිනවෙවීම කිව්වේ ඇදේ නැගිටලා වාඩි වෙන ගමන් ...

🧡 අයියෝ මං ඒක කටින් කියලද ..🙂😂 ..

ඒක ඇහුන ගමන් ආයේ දෙන්නා එක්කම පිස්සෝ දෙන්න වගේ හිනා උනා ..
💚🧡😂😂😂😂

හිනාවෙවි හිටපු ටේ ඔප්පා එක පාරටම හිනාව නවත්තලා සීරීයස් මූඩ් එකට ආවා ...

💚 ම්ම්ම් ..දැන් ඔයාට කොහොමද ආ...ඊයේ දවස අමතක කරමු හොදද..... ටේ ඔප්පා හරී ආදරෙන් මගේ ඔලුව ආතගාන ගමන් කිව්වා ..

ඊයේ දවස මතක් උන ගමන් ආයේ මට බයක් දැනුනත් මං ඒක ටේ ඔප්පට කිව්වේ නෑ  .. එයා ආයෙත් අවුල් යන නිසා ..ඒත් මගේ මූනේ වෙනස එයා දැක්කා ...ඒ නිසා මං ඔලුව පොඩ්ඩක් රිදෙනෝ කියලා බේරුනා ...

UnTitle  [ Complete  ]Where stories live. Discover now