ඒත් එක්කම කවුරු හරි කෙනෙක් මගේ පිටිපස්සෙන් මාව තදින් අල්ලගත්තේ මගේ කටත් අතින් තද කරන ගමන් ....බය උන පාර පෝන් එකත් බිමට වැටෙනකොට ටේ ඔප්පගේ කටහඩ ඇහුනත් මට එයාට මුකුත් කියාගන්න බැරි උනේ මගේ කට තදකරලා වහන් හිටපු නිසා ...

ම්ම්ම්ම්ම් ..ටේම්ම්ම්ම් ඔ..ම්ම්ප්ප....බේර ගන්න ම්ම්ම්ම් මාව 😭😭😭😭😭😭😭😭😭😭 මං අමාරුවෙන් කිව්වත් ඒක එයාට තෙරෙන්න නැතු ඇති ..මාව අල්ලගත්ත මනුස්සයා මාව ඇදගෙන ගියේ කාමරේකට ..හොදටම බයවෙලා දැගලුවත් කෑගැහුවත් මට ඒ ග්‍රහනයෙන් ගැලවෙන්න බැරි උනා ..

මාව කාමරේ ඇතුලට තල්ලු කරපු පාර මාව ගිහින් බිත්තියේ වැදෙද්දි මට කෑ ගැහුනා ..ඒ මනුස්සයා දොරත් ලොක් කරලා මගේ පැත්තට හැරුනම තමයි මං ඒ කවුද කියලා දැක්කේ ..වෙන කවුරුත් නෙවෙයි ඒ අර ඩිරෙක්ටර් ක්‍රිස්තෝපර් කාරයා .....මං බේරගන්න කියලා හයියෙන් කෑගැහුවත් ජරා විදියට හිනාවෙවි මගේ පැත්තට ආවේ වැනි වැනි ...

හේ ස්විටි ....මොකද ඔයා අඩන්නේ ආ....කෑගැහුවට කිසිම වැඩක් නෑ ..මොකද මේ රූම්ස් සවුන්ඩ්ෆෲප් කරලා තියෙන්නේ ...😏😏

ඒ මනුස්සයා කැත විදියට හිනාවෙවි මං දිහාවට එනකොට මට කරන්න පුලුවන් උනේ අඩන එක විතරයි මං ඒ මනුස්සයගේ කකුල් දෙක ලග වැටිලා අඩ අඩ මට යන්න දෙන්න කියලා ඉල්ලුවත් ඒ තිරිසනාගෙ නම් හිත පොඩ්ඩක්වත් උනු උන බවක් පේන්න තිබුන්නෑ ...

හිතක් පපුවක් නැති විදියට මට පයින් ගහලා මගේ අතින් ඇදල නැගිට්ටලා මාව ආපහු බිත්තියේ වදින්න තල්ලු කරපු මනුස්සයා මාව බිත්තියට හිරකරගන්න ගමන් මගේ තොල්වලට බර උනා ....කිසිම තෙතමනයක් නැතුව හරිම රලු විදියට මගේ තොල් සිපගද්දි මං දගල දගල පුලුවන් තරම් හයියෙන් ඒ මනුස්සයට ගැහුවත් ඒ එක පාරක්වත් උට දැනුනෙවත් නැති තරම්...ඇස් දෙකෙන් කදුලු කැට බේරෙද්දි මට දැනුනේ මං ගැනම අප්පිරියාවක් ...

එක විනාඩියකටවත් මගේ තොල්වලුන් අයින් නොවි මගේ ගවුම අත්වලින් ගලවලා පහලටම ඇද්දේ මගේ අත්දෙකම උගේ  එක අතකින් අල්ලගෙන ..අඩුම තරමේ කෑගහලා අඩන්නවත් බැරුව අසරන උනා මං..මට මං ගැනම දැනුනේ අප්පිරියාවක් ...මට හිතුනේ ඒවෙලාවෙම මැරුන නම් හොදයි කියලා ...😭😭😭 තවත් මාව බිත්තියට තියලා තදකරලා තව තදින් ඒ මනුස්සයා මගේ තොල් අල්ලගත්තම මට දැනුනා මට හුස්ම ගන්න බෑ කියලා ...

UnTitle  [ Complete  ]Where stories live. Discover now