⚡ coca kola ⚡

Start from the beginning
                                    


ඒ බන්කරේ ඇතුලේ තමා මෙයාලගේ හැම හතුරෙක්ම වගේ හිරකරගෙන ඉන්නේ. ගොඩාක් රහසිගත meeting පවා තියන්නේ මේක ඇතුලේ. මේකට ඇතුල් වෙන්න පුලුවන් මේ දහදෙනාට විතරමයී.

මේකේ අරාක්ශාවට මිනිස්සූ දාලා නැති උනත් security system වලින් පැය විසිහතරම මේක ආරක්ශා වෙනවා. කවුරුහරි හොරෙන් ඇතුල් උනොත් ඒ වෙලාවෙම ඒක btsලා ඉන්න ගෙදරට report වෙනවා.

එක හිර කූඩුවකට එක මිනිහා ගානේ දාලා තිබ්බේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක හිර කූඩුවකට එක මිනිහා ගානේ දාලා තිබ්බේ. අනිත් හිරකූඩූවගේ නෙමේ මේවාවල හිටපු මිනිස්සුන්ට හොදට කන්න බොන්න වගෙම එයාලා කැමති දේවල් කරන්න නිදහස තිබ්බා.

ඒත් ප්‍රශ්න කරන වෙලාවට උත්තර දෙන්නේ නැතුව එකට එක කියන් යන්න හැදුවොත් එකෙක්වත් ඉතුරුවෙන්නේ නෑ. ඒ නිසා කවුරුත් ගොන් වැඩ කරන්න හිතන්නේ නෑ.

හිරකරලා ඉන්න මිනිස්සුන්ගෙන් අවශ්‍ය වැඩේ කරගත්තට පස්සේ එයාලව නිදහස් කරනවා. හැබැයී නිදහස් වෙලා එලියෙදී මොනාහරී වැරැද්දක් කලොත් අවසානේ තමා එයාලගේ.

මෙකේ ඇතුලේ හිරකරලා ඉන්න මිනිස්සුන්ට කවදාවත් black heartsලායී mafia kingsලායී මූනවල් පෙන්නුවේ නෑ.

Btsලගේ privet hospital එකට දැන් යන්න ඕනේ නිසා අර මිනිස්සූ හයදෙනාව මේකේ හිරකරලා  ඉක්මනට ගියා.  මේ අට දෙනා hospital එකට යද්දීත් jkයී jiminයී ICU WARD එක ගාව වාඩීවෙලා හිටියා.

Tae - තුන්දෙනාම ICU ද ?

Jimin - auntyව නම් room එකකට දැම්මා. නන්ගිලා දෙන්නම තාම ICU. Nisaට තාම සිහිය නෑ.

Ky - මම auntyව බලලා ඉක්මනට එන්නම්. අනේ ඔයාලා මෙතනම ඉන්න.

Ky ඉක්මනට දිව්වේ auntyව නවත්තලා තියන කාමරේට. එයා room එකේ ජනේලෙන් දැක්කා doctorsලා වගයක් ඇතුලෙ ඉන්නවා. Ky හිමීට දොර ඇරගෙන room එක ඇතුලට ගියා.

Three Mafia princesses ✅Where stories live. Discover now