⚔️ඩ්‍රෝන එකක් යවමු ටිකක් ඇතුලට

මටත් ඒ වෙලාවේ තමා එහෙම ඒවත් තියනවා කියලා මතක් උනේ...ටිකකින් සුගා ඩ්‍රෝන එකක් ගෙනත් ඒක බැම්මෙන් ඇතුලට යවද්දි ජින් මන් යොවා වගේම අනිත් හැමෝමත් කැමරා එකෙන් පේන බිල්ඩින් එක ඇතුල බැලුවා.

🐰ටිකක් අමුතුයි වගේ නැද්ද

🐴මටත් හිතෙනවා කූකියා.බිල්ඩින් එක ඇතුලේ කවුරුත් නෑනේ

🐯අපි හැරිලා ගියොත් හොද නැද්ද

🐼නෑ සමහරවිට මේක යට තව බන්කරයක් වගේ තියනවද දන්නේ නෑනේ.අපි උනත් එහෙමනේ.......ගිහින් බලමු

🥀ජින්

🐼ගිහින්ම බලමු එමී.මට හිතෙනවා මොකක් හරි දෙයක් මේක ඇතුලේ ඇති...කූකියා ඊගල්ස්ලට බිල්ඩින් එකේ දකුණු පැත්ත වට කරන්න කියන්න....ඒලියන්ස්ලා දහයකට අපි එක්කන් එන්න කියන්න...ඩ්‍රැගන්ස්ලාට බිල්ඩින් එකේ වම් පැත්ත බලන්න කියන්න.......අපි ඉස්සෙල්ලම තනියම ඇතුලට යමු.අවුලක් වගේනම් ෆයිටර්ස්ලට සිග්නල් එකක් දෙන්නම් කියන්න.එතකොට ඇතුලට එන්න කියන්න

🐨මන් බලන්නම්

නම්ජූන් ගැන්ග් එකේ අයට ජින් කියපු ටික කියන්න යද්දි අපි අපේ වෙපන්ස් අරගෙන මාස්ක් දාලා ග්ලවුස් දාලා ලෑස්ති උනා.නම්ජූන් ආවට පස්සේ අපි අඩි සද්දේ ඇහෙන්නේ නැති වෙන්න බැම්මෙන් පැනලා බිල්ඩින් එක ඇතුලට හිමීට හිමීට ගියා.........මේවට තමා එමී කියන්නේ ඉල්ලන් කනවා කියලා.

🐱ඇතුලේ ලයිට්ස් දාලා.....ඒ කියන්නේ කවුරුහරි ඉන්නවා ඇති

🐨ඒක සෑහෙන වෙලාවක ඉදලා පත්තු වෙන එකක් වෙන්න ඕනේ.යමුකෝ

බිල්ඩින් එකේ දොරත් නිකන්ම ඇරුනා.ඒක ලොක් කරලාවත් නෑ ජින් දාපු එක තට්ටුවට ඒක ඇරෙද්දි මට හිතුනේ නිකන් අපි එනකන් කවුරුහරි බලන් ඉදලා වගේ කියලා.............බිල්ඩින් එක ඇත්තටම ගෙයක් වගේ ඇතුලේ.....ඒත් කිසිම බඩුවක් තිබ්බේ නෑ ඒක සම්පූර්ණයෙන්ම හිස් හෝල් එකක්.......අපි හැමෝම ඒක හැම තැනම ඇවිදලා බැලුවේ ජින් කිව්වා වගේ බන්කරයක් වගේ තියනවානම් ඒකට යන්න පාර්ක් තියෙන්න ඕනේ නිසා......ඒත් එක පාරට් ලයිට්ස් ඕෆ් උනා......

My CEO || KSJ(Completed)Where stories live. Discover now