My CEO-part 11

Começar do início
                                    

ජින්ගේ තොල් මගේ තොල් මත දග කරද්දි මන් ජින්ව එහාට කරන්න දැගලුවත් ජින්ගේ හැඩි දැඩි ශරීරේ එක්කන් මට ජින්ව හොල්ලන්නවත් බැරි උනා.....එයාගේ තොල් මගේ තොල් මත වේගවත් වෙද්දි කාලයක් තිස්සේ හන්ගගෙන හිටිය හැගීම් ගොන්නම වතුර යට ඔබලා තිබ්බ රබර් බෝලයක් වගේ උඩ ආවා........මගේ ගැහැණු හිත ජින්ගේ ස්පර්ශයට කෙමෙන් කෙමෙන් කැමැති වෙද්දි මන් මගේ එක අතක් ජින්ගේ බෙල්ල වටේ යවලා එයාව මට තව ටිකක් තද කරගත්තා......මගේ අනිත් අත ජින්ගේ කෙස්ගස් අතර දග කරද්දි එයාගේ එක අතක් මගේ ඉන වටා තිබුනත් අනිත් අත මගේ ඇග හැමතැනක්ම රලුව ස්පර්ශ කරා........

🥀ම්ම්හ්

ජින්ගේ සිප ගැනීම් එන්න එන්නම වේගවත් වගේම රලු උනේ මට දරාගන්න බැරි තරමට වේදනාවක් එද්දි.......ජින් කිසිම දෙයක් මට සිලුටුවට කරන්නේ නෑ වගේම ජින් එයාගේ හැගීමුත් ඒ විදිහටම මගෙන් පිටකරද්දි මන් අමාරුවෙන් ජින්ව ඈත් කරා

🥀මට...........මට.....රිදෙනවා

ජින් මන් කිව්ව එක ඇහුනේ නෑ වගේ ආයේම තොල් වලට ලන් උනා............සිප ගැනීම් අතරතුර එයා කිව්වේ එක දෙයයි

🐼මන් කොහොමත් රෆ්

ජින්ගේ අත් වලින් මගේ ගවුම කරෙන් ගැලවෙද්දි මන් ඒ වතට මුවා උනේ මගේ මූන ලැජ්ජාවෙන් රතු වෙද්දි......මාව ඇදට තල්ලු කරපු ජින් එයාගේ ශර්ට් එක ගලවලා විසි කරලා මගේ ඇග යට කරගෙන මගේ බෙල්ල සිප ගන්න ගත්තේ උමතුවෙන් වගේ......ආයම මගේ තොල් වලට බර උනු ජින් මගේ තොල් වලින් ලේ රහක් දැනෙද්දි ඈත් වෙලා මගේ තොලෙන් සියුම්ව ගලන ලේ පටලය එයාගේ මාපට ඇගිල්ලෙන් පිහලා අයින් කරා.........මගේ බෙල්ලෙන් පපුව දිහාට තොල් අරන් ගිය ජින්ගේ අතින් මගේ ඇගේ තිබුනු අන්තිම සලු පටත් අයින් කරලා දැම්මේ රත්වන් කැලැල් ගානක්ම මතක සටහන් විදිහට ඉතිරි කරලා......

මන් ජින්ගේ උකුලේ ඉදගෙන ඒ තොල් සිපගන්න ගත්තේ මගේ ඇගිලි වලින් ජින්ගේ කොන්ඩේ අවුස්සන ගමන්....ජින්ගේ සිල් බිදුනු අත් මගේ පිට හරහා ගිහින් මාව එයාගේ වතටම තද කරගත්තේ මට හුස්ම ගන්නත් බැරි වෙන්න...ජින්ගේ අත් මගේ සිරුර පුරා දුවද්දි මෙච්චර වෙලා යට කරගෙන හිටිය සියුම් කෙදිරියක් මගේ මුවින් පිට උනා....
.
🥀ආහ් ජි.....න්.........ඉට්ස්........වා........ව්........ආහ්

My CEO || KSJ(Completed)Onde histórias criam vida. Descubra agora