ජින් ඔෆිස් රූම් එකේ ලෑන්ඩ් කනෙක්ශන් එකෙන් නෝරාට කෝල් කරා.

🐼📞එමී කොහෙද නෝරා

🌺📞අහ් ජින් එයා හස්බන්ඩ් එක්කන් ඔෆිස් කැන්ටීන් එකේ

ජින් මුකුත් නොකියම ෆෝන් එක කට් කරා........ජින් කැමරා චෙක් කරේ කැන්ටීන් එකේ එමී ඉන්නවද බලන්න........ජිමිනුත් ඇවිත් කැම් එකට එබෙද්දි ජින් තරහින්ම මේසෙට ගැහුවේ නිකේල් එමීගේ අතක් අල්ලගෙන ඉන්නවා දැක්ක නිසා......ජින් නැගිටලා කැන්ටීන් එකට යන්න ලෑස්ති වෙද්දි කූකී ජින්ව නතර කරා.

🐰උබ කොහෙද යන්නේ

🐼මන් වලි දාගන්නේ නෑ.හිටපන්කෝ මන් පොඩ්ඩක් බලලා එන්නම්.

ජින් එහෙම කියාගෙනම යන්න ගියේ හීයක වේගෙන්.

.................

🐥මූ අරකව ඔතනම මරලා දායිද කූකියා

🐱මරනවනම් එකක්.එතකොට මට ඩිවෝස් කේස් කතා කරන්න ඕනේ නෑනේ

🐥🐰යා

🐱හරි හරි ඉතින්.ඔය කිව්වට මරන එකක් නෑ.පොඩ්ඩක් මූන සම්බෝල වෙන්න හිමීට පාරක් ගහලා එමීව එක්කන් එයි 😂😂

සුගා එහෙම කිව්වත්.කොල්ලෝ තුන් දෙනාම ආය කැමරා වලට මූන ඔබාගත්තේ ඇත්තටම ජින් නිකේල් කාරයා එක්කන් වලියක් දාගයි කියලා බයට.

..................................author's view...................

ජින් ඈතින් එනවා දකිද්දිම එමී නිකේල්ගෙන් අත ගලවා ගත්තේ නිකේල් එමී දිහා අමුතු විදිහට බලද්දි........ජින් හුලගක් වගේ ඇවිත් නිකේල් ඉස්සරහින් එමීට මෙහා පැත්තෙන් වාඩි උනේ හිනා වෙන ගමන්

🐼නිකේල් උබ මොකෝ මේ වෙලාවේ

😈අහ් නිකන් බන්.මන් මේ ලගකට ආවා.ඒ ගමන් උබලව බලලා යන්න ආවා

🐼😂

ජින් අමුතුවට හිනා වෙද්දි කෙල්ලනම් එකසිය ගානට බය වෙලා හිටියේ දැන් ජින්ට යකා නැගලා මෙතන කෑ ගහයි කියලයි.

🐼අනේ පලයන්.......එමීව බලන්න නෙහ්

ජින් එයාගේ හිතේ තිබ්බ ප්‍රශ්නේ එලියට දැම්මා.ඒත් ජින් අත මිට මොලවා ගත්තේ නිකේල් එමීගේ කලවයක් උඩින් අත තිබ්බා ජින් හොදටම දැක්ක නිසා.

My CEO || KSJ(Completed)Where stories live. Discover now