🐼📞ඔව් ඔව් ඕයි යන්නේ කෙල්ලෙක් ලගට.මන් පැයෙන් එනවා ඔෆිස් එකට වරෙන්

ජින් එයාගේ ෆෝන් එක කට් කරලා කාර් එක ස්පීඩ් කරා........

............emiely's view ........

මන් නෝරා කියපු කෙනා ලගට ගියේ ජින් යන්න කියපු නිසා.......එයා හරිම ලස්සනයි......සුදු උස කොන්ඩේ ස්ට්‍රෙට් කෙල්ලෙක්.........එයා ජින්ගේ දැනට ඉන්න ප්‍රයිවට් සෙකට්‍රි.

🌺ජින් මට කිව්වා ඔයා එනවා කියලා.එන්න එන්න ඉදගන්නකෝ දැනට මෙතනින්.පස්සේ ජින් ඔයාට කැබින් එකක් හදලා දෙයි

නෝරා ජින්ට සර් නොකියා ජින් කියද්දි කිසිම හේතුවක් නැතුව මගෙ හිත බිදිලා ගියා.මන් නෝරා පෙන්නපු මේසෙන් ඉදගත්තේ ලොකු හුස්මක් අතෑරලා..........

🥀(ජින්ගේ ප්‍රයිවට් සෙකට්‍රි විදිහට මන් මේ වගේ ලස්සන කෙනෙක් බලාපොරොත්තු උනේම නෑ....හරිනේ ඉතින් ජින්ගේ චොයිස් එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ)

🌺ඔයා මොනාහරි කිව්වද එමීලී

🥀අහ් අනී.........මට කියන්නකෝ වැඩ ටික කරන්න තියන.

🌺මෙහෙමයි.........අපිට ඕෆ් වෙන්න වෙලාවක් වැඩට එන්න වෙලාවක් නෑ........අනිවාරෙන්ම ජින් එන වෙලාවට අපි එන්නම ඕනේ........ඒ වගේම ජින් යන හැම ඔෆීශියල් ගමනකටම අපි යන්න ඕනේ............ඉස්සෙල්ලම මේ ෆයිල් එක.....ජින්ගේ අපොයිමන්ට් ෆයිල් එක.මේකේ මේ මාසේට තියන හැම අපොයිමන්ට් එකක් ගැනම තියනවා..........අපි හැමදාම උදේට ඒ ගැන ජින්ව දැනුවත් කරන්න ඕනේ........දැනට ඔයා ඒක කරන්නකෝ තව වැඩ ගොඩක් තියනවා හිමීට අල්ලගමු

ඒක එච්චර දෙයක් නෙවේ කියලා හිතුන නිසා මන් ඒකට එච්චර අවදානයක් දුන්නේ නෑ.ඒ වෙනුවට මගේ හිතේ පැහි පැහී තිබුනු ප්‍රශ්නේ මන් එලියට දැම්මා.

🥀ඒක නෙවේ නෝරා ඔයා ලගදී රිසයින් වෙනවද මාව මේකට ගත්තේ?

🌺අහ් අනී.....මන් හිතන්නේ ජින්ට හිතෙන්න ඇති මට වැඩ වැඩියි කියලා.

🥀අහ් එහෙමද

මට මේකිගේ මූනටම දෙකක් ඇනලා ගෙදර යන්න හිතුනේ නෑ කිව්වොත් ඒක අමූලික බොරු පින්වතුනි මට මේකිව එල්ලන්න හිතුනා.......මන් ෆයිල් එකට මූන ඔබාගෙන ඉද්දි කවුරුහරි ස්වීට් වොයිස් එක්කින් කතා කරනවා ඇහිලා මන් ඔලුව ඉස්සුවා.

My CEO || KSJ(Completed)Where stories live. Discover now