🥀අහ් අහ් කි...කියන්න සර් මොනවද ඕනේ

🐼විස්කි ග්ලාස් දොලහක් ගේනවා ඉස්සරහාට.

🥀හරි සර්

විස්කි ග්ලාස් තියන තැන දන්නේ නැති උනත් මට විස්කි ග්ලාස් කෝ කියලා අහන්න තරම් හයියක් තිබුනේ නෑ.........මෙයාලා ඉස්සරහා මන් හා පැටියෙක් තරම් අහින්සකයි වගේ මට දැනෙන්නේ.......ඒක හරියට කොටියෙක් එක්කන් හා පැටියෙක් ඉන්නවා වගේ.විනාඩි දහයක් පහලවක් විස්කි ග්ලාස් හෙව්වත් මට හම්බුනේ නෑ......ඒ වෙනුවට වෙලා ගිය එකට නිකේල්ගෙන් කම්මුල්පාරක් ආයෙත් ලැබුනා....

😈අතන තියනවා ඉක්මනට අරන වරෙන් බැ#%#&

කදුලු පිරුන ඇස් පිහදාගෙන මන් විස්කි ග්ලාස් ටික තියලා ආය කිචන් එකට ආවේ රූම් එකට ගියොත් ආයෙත් බැනුම් අහන්න වෙයි කියලා...කිචන් එකේ දොරට හේත්තු වෙලා පපුවට අත් දෙකත් බැදගෙන මන් අහසේ පියාබන කුරුල්ලෝ දිහා බලාගෙන හිටියේ හිස් හැගීමෙන්....

*ඔහ් ලුක් නිකේල්ගේ වයිෆ්

කෙල්ලෙක් ඇවිත් එහෙම කියද්දි මන් හිමීට ඒ පැත්ත හැරුනේ කවුද කියලා හිතාගන්න බැරුව.ඇරත් මට තවත් නිකේල්ගෙන් ගුටි කන්න තරම් හයියක් තිබුනේ නෑ....
කොටම කොට ස්කර්ට් එක්කට ස්කිනර් එකක් ඇදලා විස්කි ග්ලාස් එක්කුත් අතේ තියන් ඇවිත් හිටියේ නිකේල් ලගට වෙලා හුරතල් උනු කෙල්ල......මට කියන්න දාහක් දේවල් කටට ආවත් මන් බිම බලාගත්තා.

*හේයි බිච් උබ ඉක්මනටම නිකේල්ව අතෑරලා යන්න ඕනේ හරි.මන් නිකේල්ගේ ෆියොන්සේ.තමුසේ මොන මගුලේ ඉදන් ආව හිගන්නියක්ද

🦋ශටප් නෙචල්.ඔයා යන්න අන්න නිකේල් ඔයාව හොයනවා

අර ගෑනිගෙන් ආය කන්න ඔන්න මෙන්න තියෙද්දි ආවේ අර අහින්සක පාට ගර්ල්.....එයා ලස්සනට මන් දිහා බලලා හිනා උනා.

🦋එමීලී ඔයා බය උනාද? ගනන් ගන්න එපා එයා ඔහොම තමා.ඔයා එක්කන් තරහෙන් ඉන්නේ

එයා එහෙම කිව්වත් මන් ඒවාට උත්තර බදින්න ගියේ නැත්තේ බයටමයි....එයා මාව අතින් ඇදන් ගිහින් ඩයිනින් ටේබල් එකේ වාඩි කරවලා එයාත් වාඩි උනා.

My CEO || KSJ(Completed)Where stories live. Discover now