NIS -mission 02

2K 379 17
                                    

NIS
MISSION 2

මේ මනුස්සයාට මාව ඇත්තටම අදුරගන්න බැරිද................ඒ උනාට එයාගේ මූනේ ලාවට හිනාවක් ඇදුන නිසා මන් එයාව තල්ලු කරගෙන ගේ ඇතුලට ගියා....

🐥 කියා ඔයා ආයෙත් මෙහේ

🙍ආයිශ් ඔක්කොටොම කලින් මූන හෝදන් ඇදුමක් ඇදන් එනවා ජිමින් මට ඔය බොඩිය පෙන්නන්නේ නැතුව

🐥සෙක්සි නොහ්?

🙍just get lost

🐥අහ් සොරි ...සොරී.....ඉන්න මන් ඉක්මන්ට එන්නම්

ජිමින් ගියාට පස්සේ මන් ඒ ගෙ වටේ ඇස් යැව්වා.....තිබුනා වගේමයි...මන් ඉදගෙන හිටිය තැනින් නැගිටලා කෑම කාමරේට ගියේ එතන ගහලා තිබුන ෆොටෝ එක තාම තියනවද බලන්න......ඒක තාම එතන...........අපි හැමෝම එතන ඉන්නවා...මන් ජිමින් ජින් ජූනි සුගා හොබී ටේ..........අන්තිමට කූකී.....අපි කොලේජ් යන කාලේ ගත්ත ෆොටෝ එකක්...අපි එක එක ග්‍රේඩ්ස් වල හිටියත් අපි 8 දෙනා අතර ලොකු සහෝදරකමක් තිබුනා....ඒත් මන් මෙයාලගෙන් ඈත් වෙලා දැන් අවුරුදු හයකට කිට්ටුයි...ඒත් මට විශ්වාසයි මේ කොල්ලෝ හත් දෙනානම් තාම එකට ඉන්නේ කියලා....
මන් ෆොටෝ එකේ කූකිව මගේ ඇගිලි තුඩු වලින් අත ගෑවා

🙍කූ...................😥😥ඔයා කොහෙද

මගේ ඇස් වලින් කදුලු කඩාගෙන වැටුනේ මන් කදුලු නවත්තන්න එක දිගට ඇස් පිල්ලම් ගහද්දි......

🐥ඔයා මෙතනද.

🙍හ්ම්ම්ම්

මන් ජිමින්ට පිටු පාලා හිටිය නිසා මන් අඩනවා කියලා එයා දැක්කේ නෑ .

🐥ඔයාට මතකද කියා ඒ කාලේ...අපි හැමෝම සතුටින් හිටියා..රෑට එලියට ගියා ක්ලබ් ගියා එකට කෑවා බීවා.....එකට හිනා උනා එකට ඇඩුවා......ඒත් ඔයා අපි කාටත් නොකියා අපිව පිට අය කරලා යන්න ගියා

ජිමින් එකින් එක අතීතේ උන දේවල් මගේ ඉස්සරහා දිගාරිද්දි මට නිකන්ම ඉකි ගැහුනා

🐥හේයි කියා ඔයා අඩනවද......කෝ හැරෙන්න මොකද මේ

🙍මන්...මන් ඔයාලව පිට අය කරේ නෑ චිමී 😭😭😭😭

🐥හරි හරි ඔයා අවුරුදු හයකට පස්සේ ආවේ මන් ඉස්සරහා අඩන්නද අහ්...

NIS  ||JK(completed)Kde žijí příběhy. Začni objevovat