CHAPTER 30

376 93 121
                                    


"මොකද වුණේ බේබි ගර්ල්.....ඔයාට පැවරුව වැඩේ කළාද?"
ජේයුන් හ්වාසා ව තුරුල් කරගෙන අහද්දී හ්වාසා හිනා වුණා....නම්ජුන්ට ජේකේගෙ ප්‍රශ්න විසඳන්න වෙලාවක් නෑ....ඌ අර අනාථයායි,අවජාතක කෙල්ලවයි පරිස්සම් කරන්න දඟලනවා....නම්ජුන්ගෙන් ඔයාලට කිසිම කරදරයක් නොවෙන්න මම බලාගන්නම්....මාව රිජෙක්ට් කරලා කිම් නම්ජුන් ලොකු වැරැද්දක් කළේ....හ්වාසා කියන්නෙ දෙයක් ඕනෙ වුණොත් මට නැත්නම් කාටවත් නොදෙන කෙල්ලෙක්.... මට ඔයා ඉන්නවා ලව්....ඒත්....එයාට කවුරුත් ඉන්න බැහැ...."
ජේයුන්ගෙ බෙල්ල දිගේ දබරැඟිල්ල හෙමින් උඩට ඇදගෙන ගිය හ්වාසා ජේයුන්ගෙ බෙල්ල කිස් කරන්න පටන් ගත්තෙ ජේයුන් හ්වාසාගෙ ඉන තද කරලා මිරිකන ගමන් හ්වාසාව ළඟට ඇදලා ගනිද්දී.....

වෙනම ලෝකෙක අතරමං වෙලා හිටිය ජේයුන් දොර දිහා බැලුවේ මේ වෙලාවෙ අනිවාර්යයෙන්ම ජේ වෙන්න ඕන නිසා.... පිස්සුවෙන් වාගෙ තමන්ගෙ කොළර්බෝන් එකක් ලික් කරමින් හිටිය හ්වාසා ව ටිකක් පැත්තකට කරලා කොල්ලා තමන්ගෙ මේසෙ ළඟට ගියේ සංග්ජේ මේ වෙලාවෙ කියන දේ තමන්ගෙ ජීවිතේ අරමුණු දෙකම එකපාර ඉෂ්ට කර ගන්න ගමනෙ පළවෙනි පියවර නිසා...

"මොකද වුණේ?"

"ඒක සීල් තිබ්බා බොස්....ඇතුළෙන් විස්තර ලැබෙන නිසා අපිට වැඩේ ලේසි වුණා....NIS එකඒ ඉන්න අපේ එකෙක් නොදැනෙන්න ඔත්තුව යවලා...ඌ සීල් තියන වැඩේටවත් ගිහින් නෑ....බොස් මේක පිටිපස්සේ ඉන්න බව ජේකේ දැන් ම දැන ගන්නෙ නෑ..."

"පර්ෆෙක්ට්...මම හිතනවා මගෙ මස්සිනා මේ වෙඩින් ගිෆ්ට් එකට කැමති වෙයි කියලා....අපි බලමු...සෙවිල්ලෙන් ඉඳහන් ඊළඟ වැඩේට දවස් තියෙනවා..."

"අරිගෙස්මිදා බොස්..."
සංග්ජේ ආචාර කරලා එළියට යද්දි ජේයුන් බ්ලෙසර් එක ගලවලා පුටුවට විසි කරලා සෝෆා එක පැත්තට ගියේ හ්වාසා දිවෙන තොල් තෙත් කරමින් ඇස් පියාගෙන ඉන්න දිහා බලන් කට කොනින් හිනාවෙවී....

.
.
.
.
.
.
.
.
.
.
.
.

ජිමින් හිටියෙ වෙඩින් එකේ වැඩ ඉවර වෙලා ටේහ්‍යුන් ජන්කුක් දෙන්නව ජියෝන් මැන්ශන් එකට යවලා යුංගි එක්ක මින් මැන්ශන් එකට යන ගමන්....හැමෝම කතා වුණේ ටික දවසක් ජන්කුක් ටේහ්‍යුන් දෙන්නට තනියම ඉන්න දෙන්න ඕන කියලා... ජිමින් තමන්ගෙ අපාට්මන්ට් එකට යන්න හැදුවත් යුංගි ඒකට කැමති වුණේ නෑ....තමන්ගෙ අකමැත්තකුත් නැති නිසා ජිමින් ඒ අදහසට එකඟ වුණා....

The Misplaced Teddy || TK Where stories live. Discover now