Chapter 13.

103 34 2
                                    


There's just one place for me
Near you
It's like heaven to be
Near you

Times when we're apart
And I can't face my heart
Say you'll never stay
More than just two lips away
If my hours could be spent
Near you

I'd be more than content
Near you
Make my life worthwhile
By telling me that I'll
Spend the rest of my days
Near you
Near you
Near you

Make my life worth while
By telling me that I'll
Spend the rest of my days
Near you
Spend the rest of my days
Near you





සිකියුරිටි කාමරේ තිබ්බ රේඩියෝවෙන් ඇහුණු සිංදුව මුමුණ මුමුණ මම කලබලෙන් පාරෙ එහා මෙහා යන මිනිස්සු දිහා බලාගෙන හිටියෙ ටේහ්‍යාන් එනකන්.... දැන් හවස පහ විතර වෙලා... මිනිස්සු ඉක්මනට ගෙවල් වලට යන්න කලබලෙන් එහා මෙහා යනවා..කළු,අළු,නිල්,රතු කාර් දෙකක් තුනක් වේගෙන් වේගෙන් පාර පුරා යද්දි ඒ අතරෙ මෝටර් බයිසිකල් වගේම බයිසිකල් වැඩිපුර තිබුණා..... 1938 අවුරුද්දෙ සරත් කාලෙත් අන්තිම අඩියෙ හිටපු නිසා ඉරත් ඉක්මනට බැහැල යද්දි ගොඩක් කරුවල වෙලා තිබ්බා....ඒ හැම දෙයක්ම අතරෙ නිල් පාට  කාඩිගන් එක තව තවත් ඇඟට හිර කරගන්න ගමන් හොස්පිට්ල් එකේ ගේට්ටුව ගාවට වෙලා මම බලාගෙන හිටියා.....

සිකියුරිටි කාමරේ රේඩියෝවෙ සිංදු වලට අවදානයෙන් හිටපු මම පියවි සිහියට ආවෙ මගේ නම කියල කවුරු හරි කතා කරද්දි

" ජන්කුක්.... ඔහ්....මම හිතුවෙ ඔයා යන්න හදන්නෙ කියල..."

මිස් ජෙනර්...රෝහලට ආපු අලුත් පුහුණු වෛද්‍යවරියක්....මල වදයක් අප්ප...ඇඟේ එල්ලෙන්නමයි එන්නෙ... අනිත් අය විහිලු කරනව ජෙනර් මට කැමතියි කියලා....මට නම් ඒක විහිළුවක් නෙවෙයි... පොඩ්ඩක්වත්....අර මේජර්කාරය දැනගත්තොත් විනාසයි.... මගේ ඔලුව කාවි

දැනුත් ඇඟේ ඇලෙන්න ආවොත් අම්මප මං හොඳ දෙකක් කියනව...කොයි වෙලේ ටේහ්‍යාන් කඩාගෙන පනීද දන්නෑ...ඒ අස්සෙ මෙයාව දැක්කොත් මං ගෙදර ගිහින් හමාරයි

" ජන්කුක් යන්නද හදන්නෙ?? කොහොම ද යන්නෙ??"

" අහ් ඔව් යන්න නම් තමයි.... මං වාහනේ එනකං ඉන්නෙ"

" ඔහ් ඔයාව ගන්න වාහනේකුත් එනවද?? ඔයා පෝසත් වගේ නෙ"

" මං!! නෑ නෑ මගේ යාළුවා එනව කිව්ව අද ඒකයි"

" ඔහ්.... මාවත් දාගෙන යන්නකො ස්ටේෂන් එක ගාවින් "

මොන.... මොකක් කිව්ව????? මාව කාපිය

A Moment Of Slience || Taekook || Competed Tempat cerita menjadi hidup. Temukan sekarang